කින්ග් ඛාන් කීවොත් ඕනෑම අයෙකු දන්නා හඳුනන ඔහු නමින් ශාරුක් ඛාන් ය. බොලිවුඩය තවමත් තම තාරුණ්‍යයෙන් මුසපත් කරන ඔහු අදටත් ඔහුගේ නාමය රැකගත් ගාම්භීර චරිතයකි. මේ කියන්න යන්නේ බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන් ගැන අලුත් පුවතකි.
ඔහු මේ වන විට ඇමරිකාවේ TIME 100 හි පාඨක මත විමසුම් ලැයිස්තුවෙහි ප්‍රමුඛයා වීමට සමත් වී තිබේ. ඒ ඔහුගේ දක්ෂතාවය අදටත් රසිකයන්ගේ හඳවත සොරාගෙන ඇති බැවිනි.
මෙහි තවත් විශේෂතාවක් වන්නේ ඔස්කාර් සම්මානලාභී රංගන ශිල්පිනී Michelle Yeoh, ටෙනිස් ක්‍රීඩිකා Serena Williams, ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg සහ බ්‍රසීල ජනාධිපති Luiz Inacio Lula da Silva අභිබවා යෑමට ඔහු හපනෙකු වීමයි.
ඔහු මෙම ජයග්‍රහණය මිලියන 1.2 ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන ජයගෙන ඇති අතර දෙවන ස්ථානයේ සිටින ප්‍රසිද්ධ පුද්ගලයාට වඩා සියයට 4 ක වැඩි ඡන්ද ප්‍රමාණයක් ද ලබා ගෙන ඇත.
සටහන – නිපුනි ලියනගේ
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…