බ්‍රිතාන්‍ය පොදු සභාවේ සභාගත වූ යෝජනාවකට ඡන්දය ප්‍රකාශ කිරීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබා දී තිබූ මොහොතක ඔහු සිය ජංගම දුරකතනය ඔස්සේ මෙසේ කාමෝද්දීපන චිත්‍රපට නරඹා තිබේ.
නීල් පැරිෂ් මන්ත්‍රීවරයා කාමෝද්දීපන චිත්‍රපට නැරඹූ බවට එම මොහොතේ පොදු සභාවේ ඔහු අසල අසුන් ගෙන සිටි මන්ත්‍රීවරියන් දෙදෙනෙකු ද ඇසින් දුටු සාක්ෂි ලබා දී තිබේ.
ඒ අනුව, තමා පොදු සභා ශාලාවේ සිට කාමෝද්දීපන චිත්‍රපට දෙවරක් නැරඹූ බවත්, මෙම වරදට තමා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවත් නීල් පැරිෂ් මහතා ප්‍රකාශ කර තිබේ.
පළමුවර නැරඹීමේදී ඔහු එම චිත්‍රපට නැරඹුවේ අහම්බෙන් බවත්, දෙවනවර නරඹන ලද්දේ සිතාමතා බවත් ඔහු පිළිගෙන තිබේ.
මේ වන විට නීල් පැරිෂ් මහතා බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ තහනමකට ද ලක්ව සිටී. මීට අදාළව විනය ක්‍රියාමාර්ගයකට ද ඔහු යටත් ව තිබේ.
තමා කරන ලද්දේ බරපතල වරදක් බවත්, මෙම වරද සමඟ තම ජීවිතයේ ඉතිරි කාලය ගෙවීමට ද තමාට සිදුවන බවත් හෙතෙම පාපොච්ඡාරණය කර තිබේ.
ඒ අනුව තමා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව නීල් පැරිෂ් මහතා ප්‍රකාශ කර තිබේ.
කන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු වන නීල් පැරිෂ් මහතා එංගලන්තයේ ටිවර්ටන් සහ හොනිටන් යන ඡන්ද බලප්‍රදේශය නියෝජනය කරන අතර, 2010 වර්ෂයේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි. ඔහු 1999 – 2009 යන කාලය තුළ එංගලන්තයේ යුරෝපීය පාර්ලිමේන්තුව ද නියෝජනය කර තිබේ.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…