ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය සඳු (16) දින ප්‍රකාශ කර සිටියේ සවුදි තෙල් කම්හල් වලට එල්ල කර ප්‍රහාර හමුවේ තෙල් මිලට විශාල බලපෑමක් සිදුවී නොමැති බවයි.
පසුගිය දින සිදුවූ අවාසනාවන්ත ඩ්‍රෝන ප්‍රහාරය හමුවේ සවුදි අරාබියේ තෙල් කම්හල් වලට හානි සිදුවූ අතර, එමඟින් ගෝලීය තෙල් සැපයුම් දාමයේ ප්‍රභල බලපෑමක් ඇති කිරීමට සමත් විය.
කෙසේවෙතත්, ඇමරිකානු ජනාධිපතිවරයා පවසා සිටින්නේ එමඟින් තෙල් මිල එතරම් ඉහළ ගොස් නොමැති බවයි.
එම ප්‍රහාරය හමුවේ ගෝලීය තෙල් වෙළඳපලට සිදුවී ඇති බලපෑම ට්‍රම්ප් මහතා විසින් අවතක්සේරු කර ඇති අන්දම මෙමඟින් ගම්‍ය වේ.
ට්‍රම්ප් පවසා සිටියේ එක්සත් ජනපදයට හා අනෙකුත් රට වලට වැඩි සැපයුමක් මුදා හැරීමෙන් මෙම මිළ ඉහළ යාම පියවා ගත හැකි බවය.
“තෙල් මිල එතරම් ඉහළ ගොස් නැහැ. උපායමාර්ගික තෙල් සංචිත අප සතුයි. ඒවා අති විශාලයි. අපට එයින් ප්‍රමාණයක් නිදහස් කළ හැකියි. අනෙත් රටවලටත් එය කළ හැකියි” ට්‍රම්ප් පවසා සිටියේය.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…