ඉස්ලාම් රාජ්‍ය (Islamic State) ජ්‍යෙෂ්ඨ නායකයකු වන බස්හාර් හතාබ් ඝසාල් අල් සුමයිදායි නැමැත්තා අත්අඩංගුවට ගැනීමට තුර්කි පොලීසිය සමත් වී තිබේ.
මෙසේ අල් සුමයිදායි නැමැත්තා අත්අඩංගුවට පත්ව තිබෙන්නේ තුර්කි අධිකරණයක් විසින් ඊයේ (09) දින නිකුත් කරන ලද නියෝගයක් මත ය.
තුර්කි රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන අන්දමට මෙම ජ්‍යෙෂ්ඨ IS නිලධාරියා අබු සයිඩ් නැමති කේතනාමයෙන් පෙනී සිට ඇති අතර, තුර්කි බුද්ධි අංශ විසින් ලබා දුන් තොරතුරු මත ඉස්තාන්බුල් අගනුවර දී පොලීසිය විසින් දියත්කළ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබේ.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඉකුත් ජූලි මස නිකුත් කරන ලද වාර්තාවකට අනුව, අල් සුමයිදායි නැමැත්තා එම ත්‍රස්ත සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙකි.
මොහු Islamic State of Iraq and the Levant (ISIL) නම් ඉරාකයේ පිහිටා ඇති ISIS සංවිධානයට බැඳි තනි කණ්ඩායමේ නායකයා බව ද තුර්කි රාජ්‍ය මාධ්‍ය වාර්තා කර සිටියි.
කෙසේවෙතත්, මීට පරස්පර අන්දමින් තුර්කි ජනපති රෙසෙප් අර්දොගන් මහතා පවසා සිටියේ අල් සුමයිදායි නැමැත්තා සිරියාවේ ISIL කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බවයි.
මෙම තැනැත්තා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී තමා ඉස්ලාම් රාජ්‍ය අධ්‍යාපන අමාත්‍යංශයේ සහ අධිකරණ අමාත්‍යංශයේ විනිසුරුවරයකු බව ඔහු පවසා ඇති බව ද තුර්කි මාධ්‍ය වාර්තා කරයි.
ඔහු තුර්කියට ඇතුළු වී තිබෙන්නේ නීතිවිරෝධී අන්දමින් බව අර්දොගන් ජනපතිවරයා නිකුත් කළ නිවේදනයක සඳහන්.
2014 වර්ෂයේදී ඉරාකයේ සහ සිරියාවේ ISIL කණ්ඩායම පරාජයට පත්කිරීමට හමුදා සමත් විය.
ඡායාරූප: රොයිටර්
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…