හොංකොං සම්බන්ධව වැරදි වැටහීම් සමාජගත කරන්නට චීන ජාතිකයන් විසින් Twitter සහ Facebook මගින් ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර එසේ යොදා ගන්නා ගිණුම් අත්හිටුවීමට Twitter සහ Facebook ආයතන පියවර ගොන ඇත.
මේ අනුව ට්විටර් සමාගම විසින් චීන ට්විටර් ගිණුම් 936ක් අත්හිටුවා ඇත. ඔවුන් පවසන්නේ ඒවා හොංකොං අර්බුදය සම්බන්ධව දේශපාලනික ලෙස වැරදි තොරතුරු පතුරවමින් සිටින බවයි.
ෆේස්බුක් ආයතනය පවසන්නේ ට්විටර් ආයතනය ගත් තීරණයත් සමග තමන්ද ඒහා සම්බන්ධ ෆේස්බුක් ගිණුම් අත් හිටවූ බවයි. ඒ අනුව මේ වන විට ෆේස්බුක් පිටු 7ක්, ෆේස්බුක් සමූහ 3ක් සහ ගිණුම් 5ක් අත්හිටුවා ඇත.
ෆේස්බුක් ආයතනයේ සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්ති සම්බන්ධ අධ්‍යක්ෂ නතෑනියල් ග්ලීචර් පවසන්නේ මෙම ක්‍රියාවලිය පිටුපස සිටින්නන්ගේ අනන්‍යතාවන් පිළිබදව සොයා යෑමේදී ඔවුන් චීන රජය හා සම්බන්ධව කටයුතු කරන්නන් බව අනාවරණය කැ ගත් බවයි.
තව දුරටත් කරුණු දක්වන ට්විටර් ආයතනය පවසන්නේ තමන් තහනම් කළ ගිණුම් 936 හැරෙන්නට තවත් ගිණුම් 200000පමණ වැරදි තොරතුරු ප්‍රචාරණය සිදු කරන බවත් ඒවාද ඉදිරියේදී තහනම් කෙරෙනු ඇති බවත්ය.
හොංකොං වැසියන් අත්අඩංගුවට ගත හැකි වන පරිදි චීනය විසින් හදුන්වා දෙන්නට හදන උදර්පණ නීතියක් හදුන්වා දීමට උත්සහා කිරීම හොංකොං හී අර්බුද ඇති වීමට හේතු වූ අතර පසු ගිය මාර්තු මස හොංකොං හී ජනතාව විරෝධතා ආරම්භ කළහ.
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…