ට්විටර් සමාගම සහ බිලියනපති ඊලෝන් මස්ක් අතර පැවති මතභේදාත්මක තත්ත්වය පිළිබඳව ඉකුත් කාලසීමාව තුළ බොහෝ පුවත් සමාජ මාධ්‍ය උණුසුම් කිරීමට සමත් වූ අතර, ට්විටර් සමාගම මිලදී ගැනීමට මස්ක් දැක්වූ උනන්දුව සහ ඉන් අනතුරුව මස්ක් එකී ගිවිසුමට පිටින් කටයුතු කිරීම හමුවේ ට්විටර් සමාගම ඔහුට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කළ අන්දම ද වාර්තා වී තිබිණි.
එකී නඩු පැවරීම හමුවේ මස්ක් ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ පෙර එකඟ වූ පරිදි ම ඇ.ඩො. බිලියන 44 කට ට්විටර් සමාගම මිලදී ගැනීමට තමා යළි උනන්දු බවත්, ඒ අනුව මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙසත් ය.
කෙසේවෙතත්, මේ වන විට ට්විටර් සමාගම ඊලෝන් මස්ක් සමඟ මුලදී ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව අදාළ ගනුදෙනුව අවසන් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව, JP Morgan Chase සහ සමාගමේ ඒකාබද්ධ කිරීම් සහ අත්පත්කර ගැනීම් පිළිබඳ ගෝලීය සම-ප්‍රධානී අනූ අයියෙන්ගර් නිව් යෝර්ක් හි පැවති සමුළුවක් අමතමින් ප්‍රකාශ කර සිටියේ, ට්විටර් සමාගම මස්ක් සමඟ මූලික අදියරවලිදී පැමිණි එකඟතා සහ කොන්දේසිවලට ප්‍රකාරව අදාළ ගිවිසුම අවසන් කර දැමීමට සැලසුම් කරමින් සිටින බවයි.
ඡායාරූප: REUTERS/Dado Ruvic/Illustration
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…