සෝමාලියාවේ අල්-ෂබාබ් සටන්කාමීන් විසින් දියත් කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් අප්‍රිකානු සංගමයේ සාම සාධක භටයන් 54 දෙනෙකු මිය ගොස් ඇති බව උගන්ඩාවේ ජනාධිපති යොවේරි මුසවේනි සිය නිල ටුවිටර් ගිනුමේ ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබුණේ මෙම ප්‍රහාරය අල්-ෂබාබ් ජිහාඩ්වාදීන් කරන ලද මෑත කාලීන දරුණුතම ප්‍රහාරවලින් එකක් බවයි.
උගන්ඩා ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබුණේ අණ දෙන නිලධාරියෙකු ඇතුළුව මියගිය සොල්දාදුවන් 54 දෙනෙකුගේ පණ නැති සිරුරු සොයා ගැනීමට සමත් වූ බවත්, මෙම මරණවලට හමුදාපතිවරුන් දෙදෙනෙකු වන Maj Oluka සහ Maj Obbo ගනුලැබූ වැරදි තීරණ හේතු වූ බවත්, ඔවුන් යුද අධිකරණයකදී චෝදනාවලට මුහුණ දීමට නියමිත වන බවත්ය.
දශකයකට වැඩි කාලයක් සෝමාලියාවේ බිඳෙනසුලු මධ්‍යම ආන්ඩුවට එරෙහිව සෝමාලියාවේ අල්-ෂබාබ් සටන්කාමීන් විසින් මාරාන්තික කැරැල්ලක් දියත් කර ඇති අතර මෑතක සිට ATMIS නමින් හැඳින්වෙන රජයට පක්ෂපාතී හමුදාවක් විසින් සෝමාලියාවේ අල්-ෂබාබ් සටන්කාමීන් වෙත ප්‍රහාර දියත් කිරීම ආරම්භ කිරීමත් සමඟ තත්වය තවදුරටත් බරපතල වී ඇත.
සශිකලා මධුෂාණී_
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…