අයර්ලන්ත දේශසීමා ගැටළුව සම්බන්ධයෙන් අයර්ලන්තය ඇතුළු යුරෝපීය සංගමය ලන්ඩනය ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රකාශ සාවද්‍ය බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් පවසයි.
අයර්ලන්ත දේශසීමා වෙනස් කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමේදී ලන්ඩනය ඊට සහයෝගය නොදැක්වූයේ යැයි අයර්ලන්තය හා යුරෝපීය සංගමයට අයත් රටවල් විසින් ප්‍රකාශ කිරීම වැරදි සහගත බවත්, සැබවින්ම එසේ විකල්ප නිර්දේශ බ්‍රිතාන්‍යය විසින් ඉදිරිපත් කර ඇති බවටත් බ්‍රිතාන්‍ය ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ග්‍රෑන්ට් ෂැප්ස් අද (30) දින ප්‍රකාශ කර සිටියේය.
මෙම ප්‍රතිස්ථාපනය ස්ථාපනය සඳහා බ්‍රිතාන්‍යය ස්ථිර හෝ විශ්වාසදායක යෝජනා ඉදිරිපත් කර නොමැති බවට අයර්ලන්ත විදේශ ඇමති සයිමන් කොව්නි කළ ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් පවසා සිටියේ එය සාවද්‍ය ප්‍රකාශයක් බවයි.
“අපි විකල්ප ඉදිරිපත් කරනවා, මොවුන් දිගින් දිගටම පවසන්නේ අප අපගේ දායකත්වය ලබා නොදුන් බවයි. එය සාවද්‍යයි. අපි අපගේ අදහස් ඉදිරිපත් කර තිබෙනවා,” ෂැප්ස් අවධාරණය කර සිටියේය.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…