එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ප්‍රකාශක ෆර්හාන් හක් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.
අදාළ නිවේදනය මෙසේය.
ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ප්‍රකාශක විසින් නිකුත් කළ නිවේදනය
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර 2019 ජනවාරි 05 වැනි දින මීළඟ මහ මැතිවරණය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණය වෙත එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ අවධානය යොමුව ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් අනුගමනය කරමින් දේශීය ආයතන පද්ධතිය අනුව යමින් නීතියේ ආධිපත්‍යයට හා නිසි ක්‍රියාවලියට ගරු කරමින් උද්ගත වී ඇති මතභේදාත්මක තත්ත්වය විසඳා ගැනීමේ වැදගත්කම මහ ලේකම්වරයා අවධාරණය කර සිටී. තවද සාමය හා ශ්‍රී ලංකා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් මානව හිමිකම් ආරක්ෂා කරමින්, යුක්තිය හා සාධාරණත්වය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සුරැකෙන පරිදි කටයුතු කරන ලෙස මහ ලේකම්වරයා ශ්‍රී ලංකා රජයට නැවත සිහිපත් කර සිටී.
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.