මෙම සහන පැකේජය ඇමරිකානු කොංග්‍රසය විසින් සම්මත කරනු ලැබුවේ පසුගිය සතියේ ය.
එයින් දැනට ඇමරිකානුවන්ට ලබාදෙන විරැකියා දීමනාව, මාර්තු මැද සතිය දක්වාම, සතියට ඩොලර් 300 බැගින් වැඩි කිරීමට හැකිව තිබිණි.
මෙය අත්සන් කිරීමට අදි මදි කරමින් ට්‍රම්ප් එකොළොස් වැනි පැයේදී පැමිණිලි කළේ මෙය කළ නොහැකි බව පවසමිනි.
කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් විපතට පත් ව සිටින මිලියන 12 ක ඇමරිකානුවන්ට ලබාදීමට නියමිතව තිබූ සහනයක් මේ නිසා අහිමි වීම හෝ ප්‍රමාද වීම සිදුවනු ඇත. ඔවුන්ට ලැබීමට නියමිතව තිබුණේ ඇමරිකානු රජය විසින් ලබාදී තිබූ විරැකියා ගෙවීමේ අවසන් කොටසයි.
ස්වයං රැකියාවල නිරත වූවන්ටත් ලබා දී තිබූ සහනයක්
මෙම Pandemic Unemployment Assistance program යටතේ ස්වාධීන කොන්ත්‍රාත්කරුවන්ට, ස්වයංරැකියාවල නිරතවූවන්ට සහ gig workers ශ්‍රමිකයන් හට ද විරැකියා දීමනාවක් ලබාදීමට ඇමරිකාව කටයුතු කර තිබිණි. Pandemic Emergency Unemployment Compensation program සහ CARES නීති ප්‍රතිපාදන යටතේ ද ඇමරිකානුවෝ වසංගත සමයේදී විරැකියා දීමනාව ලබති. තුන්වැනි අදියර මගින් සිදුකරන්නට නියමිත ව තිබුණේ වසංගත සහන වැඩසටහන් දෙකක් යටතේ ලබාදුන් සහනය, තවත් සති 11 ක් දක්වා දීර්ඝ කිරීමයි.
ඊයේ දිනයේ (සෙනසුරාදා) ට්‍රම්ප් මෙයට අත්සන් තැබුවේ නම් ඔවුන්ට මෙය හිමිවනු ඇත. නමුත් දෙසැම්බර් අග වන විට මෙම ප්‍රතිලාභ ලබාදීමට ඇමරිකානු නීතියෙන් ඉඩක් නැත.
මේ වන විට ඇමරිකාවේ කුලීනිවාස වල ජීවත් වන්නන්ගෙන් මිලියන 9.2 ක් පසුවන්නේ ගෙවල් කුලී ගෙවා නැති තත්වයක ය. ඔවුන්ට මෙම නවමත සහනය අහිමි වීමත් සමග ජනවාරි 31 න් පසුව උන් හිටි තැන් නැතිවන තත්වයක් පවා ඇති වන්නට ඉඩ තිබේ.
ට්‍රම්ප් මේ කරන්නේ තමන්ගේ දෙවැනි වාරය අහිමි කළ ඇමරිකානුවන්ගෙන් පලි ගැනීමක්ද? ට්‍රම්ප් නිත්‍ය වශයෙන්ම ප්‍රකට කරන අමනෝඥ සහ අමානුෂික හැසිරීම හමුවේ බයිඩන් පරිපාලනයට මුහුණ දෙන්නට සිදුව තිබෙන්නේ සුළුපටු අභියෝගයකට නොවේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…