Covid-19 වෛසරයට එරෙහිව සාර්ථකව ප්‍රතික්‍රියා කළහැකි එන්නතක් සොයා ගැනීමට ඇමරිකානු පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබෙනවා.
එය මේ වනවිට සාර්ථකව අත්හදා බලා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම එන්නත නිර්මාණය කර ඇත්තේ මිනිස් සෛල ආක්‍රමණය කිරීමට හා ආසාදනය වීමට ඉඩ සලසන වෛරසයේ මතුපිට ඇති ස්පයික ප්‍රෝටීන ඉලක්ක කරගනිමිනුයි.
එය අත්හදා බලා ඇති නමුත් එය රෝගීන් වෙත ලබාදීම සඳහා අවම වශයෙන් තවත් මාස 18 ක කාලයක් ගතවනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ එන්නත පිළිබඳව පර්යේෂණ සිදුකළ විශේෂඥයන් කණ්ඩායම කොරෝනා වෛසරය ව්‍යාප්ත වීමට මාස 06 ක පමණ පෙර අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
ඒ, සාර්ස් වැනි දරුණු, භයානක වෛරසයක් ඉදිරියේදී ලොවපුර පැතිර යන බවටයි.
මෙම එන්නත දැනටමත් ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනය වෙත ලබා දී තිබෙනවා.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…