ඇමරිකා එක්සත් ජනපදයේ කයිල් ගියර්ස්ඩෝර්ප් පරිගණක ක්‍රිඩා ඉතිහාසයේ විශාලතම ත්‍යාගය දිනා ගැනීමට සමත් ශූරයා බවට පත් වෙයි. 16 හැවිරිදි ඔහුට හිමි වූ මුදල් ත්‍යාගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 3කි. ඒ Fortnite පරිගණක ක්‍රීඩාව සදහාය.
අන්තර්ජාලය තුළ Bugha නමින් ප්‍රසිද්ධ පරිගණක ක්‍රීඩකයෙකු වන කයිල් අවසාන තරගය සදහා සටන් වැදුනේ මෙහි දෙවන ස්ථානය හිමි වූ බ්‍රිතාන්‍ය ක්‍රීඩක ජාඩන් අශ්මාන් සමගිනි. ඔහුට ඇමරිකානු ඩොලර් මිලියනයක් හිමි විය.
ඊ ස්පෝර්ට්ස් නැත්නම් පරිගණක ක්‍රීඩා වේ සන්ධිස්ථානයක් ලෙස මෙම Fortnite ශූරතාව සහ කයිල්ගේ ජයග්‍රහණය හැදින්විය හැකි වේ. අවසාන තරගාවලිය සදහා අතිවිශාල පරිගණක තීර මත ක්‍රීඩකයන් 100 දෙනෙක් ක්‍රීඩා කරන අන්දම ප්‍රදර්ශනය කෙරිණි. මේ සදහා අවසන් තරග කරුවන් තෝරා ගැනීමට සති 10ක තරගාවලියක් පැවැත්වූ අතර රටවල් 30කට අයත් ක්‍රීඩකයන් 70 ක්ද ඇමරිකානු ක්‍රීඩකයන් 14 දෙනෙක් සහ බ්‍රිතාන්‍ය ක්‍රීඩකයන් 11 දෙනෙක් ඊට සහභාගී විය.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…