එක්සත් ජනපදය අනවශ්‍ය වූ කොවිඩ් ආශ්‍රිත පරීක්ෂා අවම කිරීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.
කොවිඩ්-19 පරීක්ෂා අනවශ්‍ය ලෙස යෙදවීම අවම කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සකස් කරනු ලබන්නේ පරීක්ෂා සිදුකිරීම සඳහා ගතවන කාලය අවම කර ගැනීමට බව බලධාරීන්ගේ මතයයි.
ඇමරිකාවේ සෞඛ්‍ය බලධාරීන් මේ බව සැලකර සිටියේ ඉකුත් බ්‍රහස්පතින්දා (16) දින ය.
මෙකී මාර්ගෝපදේශ තවමත් සම්පාදන අවධියේ පසුවන අතර, එහි එක් අරමුණක් වන්නේ ස්වයං නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් නැවත පාසල්, රැකියා ස්ථාන වලට වාර්තා කිරීමට පෙර යළි පරීක්ෂාවන් වලට ලක්වීම අවම කරවීමයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් එක්සත් ජනපද සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තු සහාය ලේකම් බ්‍රෙට් ජිරොයර් මහතා පවසා සිටියේ අනවශ්‍ය කොවිඩ් පරීක්ෂණ කොරා්නා මර්දන වැඩපිළිවෙලට බාධාවක් බවයි.
කෙසේවෙතත්, ඇමරිකාවේ මේ වන විට කොරෝනා වෛරස ආසාදනයෙන් මරණයට පත් සංඛ්‍යාව 141,000 ඉක්මවා තිබීම ද විශේෂත්වයකි.
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…