ඉස්ලාමාබාද් අගනුවර මැරියට් හෝටලයේ ඇමරිකානු ජාතිකයන්ට එරෙහිව මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහායක් එල්ලවනු ඇති බවට, එක්සත් ජනපද තානාපති කාර්යාලය අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව නත්තල් නිවාඩුවේදී, එක්සත් ජනපද තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයට සහ අනෙකුත් ජාතිකයින්ට මෙහි පැමිණීම තහනම් කර ඇත. එමෙන්ම නිවාඩු කාලය තුළ ඉස්ලාමාබාද්හි අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වළකින ලෙස එක්සත් ජනපද දූත මණ්ඩලය සියලුම පුද්ගලයින්ගෙන් ඉල්ලා තිබේ.
පසුගිය සිකුරාදා දින (23)පාකිස්ථානයේ පොලිස් නිලධාරීයෙකුට මරු කැඳවමින් පුද්ගලයන් 10 දෙනෙකුට තුවාල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානය සමඟ මිත්‍රශීලී පකිස්ථාන තලේබාන් සංවිධානය භාරගෙන ඇති අතර, මේත් සමඟ තානාපති කාර්යාලය මෙම නියෝගය නිකුත්කර තිබිණ.
මේ වන විට පාකිස්ථානයේ ප්‍රාදේශීය මැතිවරණක් වෙනුවෙන් ප්‍රචාරක කටයුතු සිදුවන අවධියක් වුවද, රජය ඉස්ලාමාබාද් නගරය දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ තබා මහජන රැස්වීම් සහ පෙළපාලි තහනම් කර ඇත. ආරක්ෂාව වෙනුවෙන් නගරයේ නව මුරපොළවල් රැසක් පිහිටුවා, වාහන දැඩි පරික්ෂාවකට ලක් කරමින් ඇත.
2008 සැප්තැම්බර් මාසයේදී අවසන් වරට මැරියට් හෝටලය ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර, එමඟින් ප්‍රහාරකයින් 63 දෙනෙකුට මරු කැඳවමින් 250 කට වැඩි පිරිසක් තුවාල ලැබීය.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…