චෙස් ඩෙකර් නම් 27 හැවිරිදි වනජීවී ඡයාරූප ශිල්පියා විසින් විශාල තල්මසෙකුගේ මුව තුළට යන මුහුදු සිංහයෙකු ඡායාරූප ගත කර ඇත. එවැනි අවස්ථාවක් මෙතෙක් ඡායාරූප ගත වී නොමැති අතර මේ ඉතිහාසයේ ප්‍රථම වතාව ලෙස සැළකේ. පසුගිය ජූලි 22වන දින කැලිෆෝනියා හී මොන්ටෙරේ බොක්ක ආශ්‍රිතව මෙම අවස්ථාව ඔහුගේ කැමරා ඇසට හසුවී තිබේ.
හම්ප්බැක් තල්මසුන් සහ මුහුදු සංයන් එකට පිහිනීම සාමාන්‍ය සිදුවීමකි. මෙම අවස්ථාවේදී තල්මසුන් තිදෙනෙක් සිය ගණනක් මුහුදු සිංහයන් සමග අයුරු දැක ගත හැකි වී ඇති අතර දිගු වේලාවක් මෙම සතුන් අධ්‍යයනය කිරීමෙන් පසුව ඡායාරූප ලබා ගැනීමට හැකිව ඇත.
චෙස් ඩෙකර් පවසන්නේ මෙය ජීවිත කාලයටම එක වතාවක් දැක ගත හැකි අවස්ථාවක් ලෙසයි.
හම්ප්බැක් තල්මසුන් ගේ මුඛයේ දත් පිහිටා නොමැති අතර ආහාර ජලයෙන් පෙර ගැනීමට අශ්‍ය ලෙස ඔවුන්ගේ මුඛය සැකසී ඇත.
චෙස් ට අනුව අනිවාර්යෙන්ම මෙම හම්ප්බැක් තල්මසාගේ මුවින් බේරෙන්නට මුහුදු සිංහයාට හැකි වන්නට ඇත.
තල්මසා සහ මුහුදු සිංහයා මෙන්ම ඩොල්ෆින් යනු එකම කණ්ඩායමක සිටින ක්ෂීරපායින් ය. බොහෝ විට ඔවුනොවුන් අනෙකාව ආහාරයට නොගනී. ඒ නිසාම ඔහු පවසන්නේ තල්මසා බේරී පලා යෑම සදහා මුහුදු සිංහයාට අවස්ථාව ලබා දුන් බවත් ඔවුන් බොහෝ විට මුහුදු සිංහයන් ඉදිරියේ සිය මුව විවිර නොකරන බවත්ය.
මේ හේතුවෙන්ම මෙම අවස්ථාව විරල එකක් බව චෙස් ඩෙකර් පවසයි.
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…