භාණ්ඩ ප්‍රවාහනයේ ප්‍රධානියා ලෙස හැඳින්වෙන ලොව විශාලතම ගුවන්යානය වන Antonov AN-225 හි තිබෙන්නේ එක් නිශ්පාදනයක් පමණක් වන අතර, එය යුක්රේනය වෙත එල්ල කළ රුසියානු ප්‍රහාරයකින් විනාශ වී තිබේ.
මෙම ගුවන් යානය සාමාන්‍යයෙන් නවතා තිබෙන්නේ යුක්රේනයේ කියෙව් නගරයේ වයඹ දෙසින් පිහිටා ඇති ඇන්ටනොව් ගුවන්තොටුපොළේ ය.
රුසියාව ඇන්ටනොව් ගුවන්තොටුපොළ සිය ප්‍රහාර දියත් කිරීමේදී ඉලක්ක කළ අතර, රුසියානු සන්නද්ධ හමුදා විසින් අදාළ කලාපයේ පාලන බලය අල්ලා ගත් බව ද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාර දියත් කිරීමේදීයි මෙම ගුවන්යානය විනාශ වී තිබෙන්නේ.
කෙසේවෙතත්, ඇතැම් මාධ්‍ය සඳහන් කරන්නේ මෙම කලාපය යළි අත්පත් කර ගැනීමට යුක්රේන හමුදා සමත් වූ බවයි.
යුක්රේන විදේශ අමාත්‍ය ද්මයිත්‍රෝ කුලේබෝ මහතා සඳහන් කළේ යුක්රේනයේ සිහිනය (‘Mriya’ – ‘Dream’ in Ukrainian) නමින් හැඳින්වෙන් ලොව එකම නිශ්පාදනය වී පැවති මෙම AN-225 ගුවන් යානය රුසියානු ප්‍රහාරයෙන් විනාශ වූ මුත්, තම රාජ්‍යයේ සිහින බිඳ දැමීමට රුසියාවට කිසිසේත්ම නොහැකි බව ය.
යුරෝපා කලාපයේ ශක්තිමත්, නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස යළි නැඟී සිටීමේ බලාපොරොත්තුව යුක්රේනයෙන් ගිලිහී නොමැති බව ද හෙතෙම සඳහන් කළේය.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.
අගමැති බිරිඳට එරෙහිව ව්‍යාපාරික ගනුදෙනු සඳහා බලපෑම් කිරීමට සිය තනතුර භාවිතා කරන බවට චෝදනා එල්ලව…