ඒ අනුව, ජර්මනිය, ඉන්දියාව, චෙක් ජනරජය, නෝර්වේ සහ හංගේරියාවේ යුක්රේන තානාපතිවරු මෙසේ ධුරයෙන් ඉවත් කළ බව යුක්රේන ජනපතිවරයා පවසයි.
එකී තනතුරු වලට නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පත්කෙරෙනු ඇති බවත්, මෙය සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මාරු කිරීමේ ක්‍රියාවලීන් ගෙන් එකක් බව ද හෙතෙම සඳහන් කරයි.
මෙසේ ධුරයන් ගෙන් ඉවත්කළ නිලධාරීන් ට නව රාජ්‍ය තාන්ත්‍රික තනතුරු ලබා දෙනු ඇති ද යන්න පිළිබඳව ඔහු සඳහනක් කර නැත.
කෙසේවෙතත්, රුසියානුු ආක්‍රමණය මත යුක්රේනයේ මතුව ඇති යුධමය තත්ත්වය සඳහා අවශ්‍ය ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ඔවුන් කැපවිය යුතු බව ද යුක්රේන ජනපතිවරයා සඳහන් කරයි.
යුක්රේනය ජර්මනිය සමඟ පවත්වා ගත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව රුසියාවේ බලශක්ති සැපයුම් හා යුරෝපයේ විශාලතම ආර්ථිකයන් මත රඳා පැවතුනු අතර, ජර්මනියේ යුක්රේන තානාපති වූ ඇන්ඩ්‍රි මෙල්නික් පත්කරනු ලැබුවේ සෙලෙන්ස්කිට පෙර යුක්රේනයේ ජනාධිපතිධුරය හෙබවූ පෙට්‍රො පොරොෂෙන්කෝ විසිනි.
ඇන්ඩ්‍රි මෙල්නික් ජර්මනියේ රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ සමීප සබඳතා පවත්වා ගත් පුද්ගලයෙකි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…