සුසානා කැපුටෝවා ස්ලොවැකියානු ඉතිහාසයේ ප්‍රථම කාන්තා ජනපතිවරිය ලෙස තේරී පත් වූවාය. ස්ලොවැකියානු දේශපාලන ප්‍රවාහයට ප්‍රථම වතාවට පැමිණි සුසානා දූෂණ හා වංචා විරෝධී දේශපාලන ප්‍රතිපත්තියක් සමග ජනපතිවරණ ප්‍රචාරණ කටයුතු වල නියැලි ඇය අතින් පරාජය වූ ප්‍රතිගාමියා වූයේ මාරෝස් සෙෆ්කොවික්ය.
සිය දේශපාලන ආගමනය හොද හා නපුර අතර අරගලයක් ලෙස හදුන්වා දුන් ඇය ස්ලොවෙකියානු දේශපාලන ප්‍රවාහය සහ දේශපාලකයන් දැඩි විවේචනයකට හසුව තිබූ යුගයක ජනාධිපති අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් විය.
පසුගිය 2018 වසරේ පෙබරවාරියේ ජාත්‍යන්තර අවධානයට ලක් එරට ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීයෙකු වූ ජාන් කුයිචැක් ගේ ඝාතනය සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ ඈ දැඩිව අවධානයට ලක් කළ කරුණක් විය. එමෙන්ම ඈ ජනපති අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් වන්නටද ඔහුගේ ඝාතනය හේතු විය.
එරට දේශපාලන ව්‍යාපාරය තුළ නියැලෙන්නන් හා සංවිධානාත්මක අපරාධ පිළිබදව ගවේෂණයන් කිහිපයක්ම හෙළි කරන්නට මෙම මාධ්‍යවේදියා කටයුතු කරන ලදී.
ඇය සමස්ථ ඡන්ද ප්‍රමාණයෙන් 58%කට ආසන්න සංඛ්‍යාවක් ලබා ගත් අතර ඇගේ ප්‍රතිවාදියා සියයට 42%ඉඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය.
මේත් සමග ස්ලොවැකියානු ඉතිහාසයේ නව පිටුවක් පෙරළෙනු ඇතැයි බෙහෝ විචාරකයන්ගේ මතය වී ඇත. මෙතෙක් එරට නොතිබූන ප්‍රගතිශීලී වෙනස්කම් රැසක් ජනතාව ඈ වෙතින් බලාපොරොත්තු වී ඇත. විශේෂයෙන්ම එරට සමරිසි අයිතිවාසිකම් තහවුරු කිරීම සදහාද ඇය විසින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…