ඉක්වදොරයේ බන්දනාගාරයක් තුල කල්ලි දෙකක් අතර, ඇති වූ ප්‍රචන්ඩ ගැටුමක් හේතුවෙන් පුද්ලයන්118 දෙනෙක් ජිවතක්ෂයට පත්ව ඇති අතර, මේ වන විට බන්ධනාගාරය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
79 දෙනෙකු තුවාල ලබා ඇත.බන්ධනාගර බලධාරීන් පැවසුවේ මියගිය අයගෙන් අවම වශයෙන් පස් දෙනෙකුගේ හිස ගසා දමා ඇති බව සොයා ගත් බවයි. පොලිස් සහ හමුදා වාහන මෙන්ම ගිලන්රථ ද බන්ධනාගාර සංකීර්ණයට ඇතුළු වි ඇත.
ප්‍රදේශය පුරා හෙලිකොප්ටර් යානා පියාසර කරමින් සිටි.මෙය මත්ද්‍රව්‍ය කල්ලි දෙකක් අතර ගැටුමක් බවයි වාර්තා වන්නේ.
ගුවායාකිල් හි හදිසි අපරාධ විද්‍යාගාරයෙන් පිටත සිය ගණනක් මිනිසුන් රැස්ව , සිරගෙදරදී මිය ගිය බවට විශ්වාස කරන ඥාතීන්ගේ සිරුරු එකතු කර ගැනීමේ බලාපොරොත්තුවෙන් එක්ව සිටි.සමහර අයගේ සිරුරු විකෘති කර හෝ පුළුස්සා දමා ඇති නිසා හඳුනා ගැනීම දුෂ්කර වි ඇත.2016 පෙබරවාරි මාසයේදී සිදු වූ එරට මාරාන්තික බන්ධනාගාර කෝලාහල වලින් පසුව සිදු වූ බරපතල අර්බුදය මෙයයි.
මීට පෙර, 2021 පෙබරවාරි මාසයේදී, එරට බන්ධනාගාර තුනක සිදු වූ කෝලාහල වලින් සිරකරුවන් 79 දෙනෙකු මියගියහ.පසුගිය ජූලි මාසයේදී ලිටෝරල් සිරගෙදරදී තවත් සිරකරුවන් 22 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් විය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..