මේ වසරේඉන්ධන හතර ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති අතර එය ආර්ථික ස්ථායිතාවයට නොගැලපෙන බව නයිජීරියාවේ ගුවන් සේවා ක්‍රියාකරුවන් පවසයි.
ප්‍රධාන වශයෙන් රුසියාව විසින් පෙබරවාරි මස අවසානයේ යුක්‍රේනය ආක්‍රමණය කිරීම මගින් මෙම ඉහල දැමීම් ගැටලුකාරි වී තිබේ.නමුත් එරට රජය සමඟ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බැවින් ගුවන් ගමන් තවමත් සිදු වෙයි.
ගැටලුව සමගින් මාර්තු මාසයේ සිට බොහෝ ගුවන් ගමන් අවලංගු කිරීම් ප්‍රමාදයන් සිදු වීම් සිදුව ඇති අතර, බොහෝ විට ගුවන් යානා ඉන්ධන හිඟයක් හේතුවෙන් පසුගිය සතිවල ඇතැම් ගුවන් මාර්ගවල ප්‍රවේශපත්‍රවල මිල ද තුන් ගුණයකින් වැඩි වී තිබේ.
අප්‍රිකාවේ විශාලතම තෙල් නිෂ්පාදකයා වුවද, නයිජීරියාව සිය ගුවන් යානා ඉන්ධන සියල්ලම පාහේ ආනයනය කරයි.නයිජීරියාවේ මගීන්, එරට අවප්‍රමාණය වී ඇති දේශීය මුදල් ඒකකය වන නයිරා , ගාස්තු වෙනුවෙන් ගෙවයි.
කෙසේ වෙතත්, එරටට ඉන්ධන සපයන්නන් එක්සත් ජනපද ඩොලර් වලින් ගෙවිය යුතුය. රට පුරා ඇති මාර්ගවල අනාරක්ෂිත භාවය නිසා එය දැරිය හැකි අය සඳහා මේ දිනවල බොහෝ විට ගමන් සඳහා වඩාත් කැමති විකල්පය වන්නේ ගුවන් ගමන් ය.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…