රජය විසින් ඔක්සිජන් මෙට්‍රික් ටොන් 3.5 ලබා දීමට නියමිතව තිබී ඇති අතර එය සවස 05.00 වන විට ලැබිය යුතු වුවත් එම ඔක්සිජන් තොගය රෝහලට ලැබෙන විට මධ්‍යම රාත්‍රිය වී තිබීම හේතුවෙන් එලෙස රෝගීන් මිය ගොස් ඇති බවයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.කේ. බලුජා මහතා සඳහන් කර ඇත්තේ.
අවම වශයෙන් රෝහලට ඇතුළත් කර ඇති කෝවිඩ් රෝගීන් 215 දෙනෙකු බරපතල හා ඔක්සිජන් අවශ්‍යතාවයෙන් පෙළෙන බව බලුජා මහතා කියා ඇත.
මීට පෙර මූල්චන්ද් රෝහලද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි,මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් සහ ආණ්ඩුකාර අනිල් බයිජල් යන අයගෙන් හදිසි උපකාර ඉල්ලා තිබුණේ කෝවිඩ් රෝගීන් 130 කට වැඩි සංඛ්‍යාවක් ජීවිතය බලාපොරොත්තුවෙන් පසුවන හෙයින් එම ජීවිත බේරා ගැනීමට සහය දෙන ලෙසයි.
කෙසේවෙතත් මේ වන විට ඉන්දියාවේ මහජන සෞඛ්‍ය බරපතල ලෙස අර්බුදයට යමින් තිබෙන අතර අගමැති මෝදී ඇතුළු රජයට බලවත් අප්‍රසාදය එල්ලවෙමින් ඇත්තේ රජය මෙම අවදානම නිසි ලෙස සන්නිවේදනය නොකළ බව පවසමිනි.
ASK for LNW
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…