විදෙස් වාර්තා පවසන්නේ ගුවන් යානය ගුවන් ගත කිරීමෙන් සුළු වේලාවකට පසු එය කඩා වැටෙන්නට පටන් ගත් බවයි.
අනතුරුව එය තට්ටු දෙකේ ගොඩනැගිල්ලක ද වැදී බිම පතිතව ඇත.
මෙම අවස්ථාවේදී මගීන් 95 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ 5 දෙනෙක් යානයේ සිටි අතර, එයින් අවම වශයෙන් 9 දෙනෙකු අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මිය ගිය සංඛ්‍යාව තවමත් නිශ්චිත නැති බවද ඇතැම් වාර්තාවල දැක්වේ.
යානය ගමන් ගනිමින් සිටියේ කසාක්ස්ථානයේ විශාලම නගරය වන ඇල්මාටි හි සිට අගනුවර වන නූර් සුල්තාන් දක්වා ය.
රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ අධික මීදුම් සහිත කාලගුණයක් යටතේ මෙම ගුවන් අනතුර වාර්තා වූ බවයි.
මෙයට මාසයකට පෙරද කසාක්ස්ථානයෙන් ගුවන් අනතුරක් වාර්තා විය. ජ්‍යේෂ්ඨ කසාක් ආරක්ෂක නිලධාරීන් ඇතුළු පුද්ගලයන් 27 දෙනෙක් මරුමුවට පත් කරමින් හමුදා ගුවන් යානාවක් කඩා වැටීම සිදු විය.
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…