දැනට මාස ගණනක සිට හොංකොං හි චින බල ව්‍යප්තිය හේතු කොට ගෙන ඇතිව තිබෙන සිවිල් උද්ඝෝෂණ තවමත් සමස්තය නිමාවට පත් වි නොමැත.
සමාජ හා ද්ශපාලනික ස්ථාවරත්වය ගෙන ඒමට අවශ්‍ය බව පවසමින් චීනය පසුගිය වසරේ නව ආරක්ෂක නීතියක් සම්මත කළේය.
චිනය ඉදිරිපත් කල නව ආරක්ෂණ නීතිය යටතේ ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වූයේ නගරයේ කලහකාරිත්වයට උසිගැන්වීම යන චෝදනාවයි; එය ආරක්ෂාවට තර්ජනයක් යන්න බවයි.
මෙම සිවිල් ක්‍රියාකාරීන්, පිරිමි පුද්ගලයින් 39 දෙනෙක් සහ කාන්තාවන් අට දෙනෙකුගෙන් යුක්තය.
පසුගිය මාසයේ සිදුකල වැටලීම්වලදී අත්අඩංගුවට ගත් මොවුන් සියල්ල 55 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අතර වේ. සිවිල් ක්‍රියාකාරීන් 47 දෙනා අත්අඩංගුවේ පසුවන අතර 15 දෙනාගේ ඇප තීන්දුවට එරෙහිව චින අධිකරණ දෙපාර්තමේන්තුව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
සම්මත කල නව ජාතික ආරක්ෂක නීතියේ වඩාත් ප්‍රබලතම යෙදුම වන්නේ ජාතික ආරක්ෂාව මැයෙන් කඩාකප්පල් කිරීම හා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත එවැනි පුද්ගලයින්ට ජීවිතාන්තය දක්වා සිරද දඬුවම් හිමිකර දිමයි.
විරෝධතා ව්‍යාපාරයේ කැපි පෙනෙන පිරිස් අතර, බෙනී තායි සහ දේශපාලනඥයෙකු වූ ලියුං ක්වොක්-හං මෙන්ම ග්විනේත් හෝ, සෑම් චියුන්ග් සහ ලෙස්ටර් ෂුම් වැනි තරුණ විරෝධතාකරුවන් වෙති.
මේ සම්බන්ධව අදහස් දැක්විම නිසා චීනයේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය විචාරකයෙකු සහ මාධ්‍ය හිමිකරුවෙකු වන ජිමී ලයි ඇතුළු පුද්ගලයින් 100 දෙනෙකු පමණ ද එරට ආරක්ෂක නීතිය යටතේ අත්අඩංගුවට ගෙන තිබේ .
එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩොමිනික් රාබ් පසුගිය සඳුදා කියා සිටියේ ක්‍රියාකාරිකයින් 47 දෙනාට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට ගත් තීරණයට කණගාටුව ප්‍රකාශ කරන බවයි. (බීබීසී ඇසුරින්)
සහන් හේවාගමගේ
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…