මේ වන විට පුද්ගලයින් 1000කට වැඩි පිරිසකට මරු කැඳවූ තවත් 1500කට වැඩි පිරිසකට තුවාල සිදු කළ මෙම භූමි කම්පාව හේතුවෙන් සුන් බුන් වූ නිවාසවලට යටව තවදුරටත් මළ සිරුරු හමුවනු වනු ඇති බවටයි ඇෆ්ගන් වාර්තා පෙන්වා දෙන්නේ.
මේ වන විටත් විපතට පත්වූවන් වෙනුවෙන් ආහාර සහ තාවකාලික නවාතැන් ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.
මෙම භූමිකම්පාව Khost නගරයේ සිට කිලෝමීටර් 44 ක් (සැතපුම් 27 ක්) පමණ දුරින් ඇතිව තිබෙන බවත් පාකිස්ථානය සහ ඉන්දියාව දක්වා කම්පන දැනී ඇති බවත් දැක්වෙයි.
අධික වැසි තත්ත්වය සහ සම්පත් හිඟය හේතුවෙන් ගලවා ගැනීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙන අතර ඇෆ්ගනිස්තානයේ මානුෂීය හා ආර්ථික අර්බුදයකට මැදිව සිටින බව පවසන තලෙයිබාන් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අබ්දුල් කහාර් බල්කි කියා ඇත්තේ රජයට “ජනතාවට අවශ්‍ය ප්‍රමාණයට ආධාර කිරීමට මූල්‍යමය හැකියාවක් නොමැති” බවයි.
එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් පවසා ඇත්තේ ව්‍යසනය සම්බන්ධයෙන් සිය බල ඇණි “සම්පූර්ණයෙන්ම බලමුලු ගන්වා ඇති” බවය.
සෞඛ්‍ය කණ්ඩායම්, වෛද්‍ය සැපයුම්, ආහාර සහ හදිසි නිවාස භූමිකම්පා කලාපය වෙත ගමන් කරමින් සිටි බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් පවසා තිබේ.
ASK for LNW
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..