ඔහු මලානියා ට්‍රම්ප් ද සමග ෆ්ලොරිඩාවේ පිහිටි සිය නිකේතනයක් බලා ගියේ, ඇමරිකානු ඉතිහාසයේ මතභේදාත්මකම ජනපතිවරයෙකු ලෙස ඉතිහාසයට එක් වෙමිනි.
මේ අනුව ට්‍රම්ප් ධවල මන්දිරයෙන් වේලාසනින්ම සමුගෙන යන්නේ, බයිඩන්ගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගි වීම ද ප්‍රතික්ෂේප කරමිනි. මෙයට පෙර සිය අනුප්‍රාප්තිකයාගේ පදවි ප්‍රාප්ති උත්සවය මගහැරි ඇමරිකානු ජනාධිපතිවරයෙකු සිටියේ නම් ඒ, දෝෂාභියෝගයට ලක් කළ ඇන්ඩෘෘ ජොන්සන් පමණි. ඒබ්‍රහම් ලින්කන් ඝාතනයෙන් පසුව- සිවිල් යුද්ධයේ අවසාන අවධියේදී ජනපති පදවියට පත් වූ ඔහු ද ට්‍රම්ප් මෙන්ම සමත් වූයේ එක් ධුර කාලයක් බලයේ රැඳී සිටීමට පමණකි.
මේ අතර, බයිඩන්ගේ පදවි ප්‍රාප්තියට පෙර ට්‍රම්ප්, සමුගැනීමේ සාදයක් ද පවත්වන්නට සැලසුම් කරගෙන සිටියි.
ධවල මන්දිරයේ රතු පලස මැදින් ඇවිද ආ ට්‍රම්ප් සහ මෙලනියා වෙනුවෙන් ලැබුණේ ද සාපේක්ෂව කුඩා මාධ්‍ය ආවරණයක් පමණි.
විසි පන් දහසක භටයන් විසින් මුරකාවල් යොදා ඇති පුරයක් බවට වොෂින්ටනය පත් කරමින්, ට්‍රම්ප් මෙසේ නික්ම යන්නේ ඇමරිකානු ඉතිහාසයේ දෙවරක් දෝෂාභියෝගයට ලක් කළ පළමු ජනාධිපතිවරයා වශයෙන් ද වේ.
කෙසේ නමුත් දෝෂාභියෝගය පිළිබඳ නීතිමය කාරණා තවදුරටත් සිදුකෙරෙමින් පවතින අතර, ඒ සම්බන්ධයෙන් සෙනෙට් සභාව ඉදිරියේ පෙනී සිටින්නට ට්‍රම්ප් හට සිදුවනු ඇත. කැපිටල් හිල් ප්‍රචණ්ඩත්වය හා සබැඳි මෙම පරීක්ෂණයෙන් ට්‍රම්ප් අසමත් වුවහොත්, ඔහුට ජීවිතාන්තය දක්වා කිසිදු මහජන නිලයක් දැරීමට ද නොහැකි වනු ඇත. ඒ තීන්දුව සඳහා 2/3 ක බහුතර සෙනෙට් බලයක් අවශ්‍ය වන අතර, එහි තේරුම වන්නේ අවම වශයෙන් රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් 17 දෙනෙක් ඩිමොක්‍රටික්වරුන් සමග එක්ම ට්‍රම්ප්ට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළ යුතුව ඇති බවයි.
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.