එය ආරම්භ වී පැය 24 කට වඩා වැඩි කාලයක් ගත වී ඇති අතර මෙමගින් ඓතිහාසික ස්ථාන කිහිපයකට හානි සිදු වූ අතර නිවාස හා පාසල් වසා දැමීමට බලධාරින් කටයුතු කර තිබේ.
50000ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.
පැයට කිලෝමීටර් 45 ක් දක්වා වේගයෙන් හමන සුළං මගින් මේ තත්වය පාලනය කිරිම අභියෝගයක්ව ඇත.
ගිනි නිවන භටයින් 250 කට වැඩි පිරිසක් වේගයෙන් පැතිරෙන ගිනි ජාලාවන්ට එරෙහිව තවමත් කටයුතු යොදමින් සිටී.
කේප් ටවුන් විශ්වවිදයාලයකටද මෙයින් දැඩි හානි සිදු ව ඇති අර, එහි ඓතිහාසික ලිපි ලෙඛණ රැසක් මෙම ගිනි ගැනීමට ලක් වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
කේප් ටවුන් නගරයේ නගරාධිපති ඩෑන් ප්ලේටෝ විස්තර කළේ මේ වන විට ටේබල් මවුන්ටන් ජාතික වනෝද්‍යානයේ හෙක්ටයාර් 400 කට අධික වෘක්ෂලතාදිය විනාශ වී ඇති අතර එය නගරයේ මෑත ඉතිහාසයේ සිදු වූ විශාලතම හානිය බවයි.
හානියට පත් අනෙකුත් දේපල අතර කඳු නගින්නන්ගේ ජනප්‍රිය අවන්හලක් වන 1796 දී පමණ ඉදිකරන ලද තට්ටු සහිත Rhodes අනුස්මරණීය අවන් හල සහ දකුණු අප්‍රිකාවේ පැරණිතම වැඩකරන කම්හලක්ද ඇතුලත්ය. (රොයිටර් ඇසුරින්)
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..