එක්සත් ජනපදයෙහි රැම්සි ප්‍රාන්තයේ මිනසෝටා විලෙන් දරුවන් තිදෙනෙකුගේ හා මවකගේ සිරුරු ගොඩ ගෙන තිබේ. වයස අවුරුදු 06ට අඩු පිරිමි දරුවන් දෙදෙනකු හා එක් ගැහැණු දරුවකු මෙහිදී හඳුනාගෙන ඇති බව රැම්සි ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලය විසින් මාධ්‍ය වෙත නිවේදනය කර තිබේ. මෙය ත්‍රිත්ව මිනීමැරුමක් හා සියදිවි නසාගැනීමක් ලෙස විමර්ශනයට ලක් කරන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
මෙම පර්යේෂණය ඇරඹෙන්නේ මේපල්වුඩ්හි නිවසක සිදු වූ සියදිවි නසා ගැනීමක් වෙනුවෙන් පොලීසිය කැඳවීමත් සමඟය. එහිදී නිලධාරීන්ට පිරිමි මළසිරුරක් හමු වී ඇත. එහි සඳහන් දුරකතන ඇමතුමක් ලුහුබැඳ යාමේ ප්‍රතිඵලයක් ලෙස මෙම දරුවන් තිදෙනා හා මව සොයාගෙන තිබේ. මවගේ දුරකථනය වඩ්නායිස්කර් ලේක් ප්‍රාදේශීය උද්‍යානය වෙතින් හමු වූ අතර විල අසල ඇගේ මෝටර් රථය සහ දරුවන්ගේ සපත්තු සොයා ගැනීමෙන් අනතුරුව ජලයේ සොදිසි කිරීම් අරඹා ඇත.
රාත්‍රී 7.30 ට පමණ නිලධාරීන් එක් දරුවෙකු වැවෙන් ගොඩගෙන ජීවිතාරක්ෂක පියවර ගැනීමට උත්සාහ කළ නමුත් දරුවා එම ස්ථානයේදීම මියගොස් ඇති බව ප්‍රකාශ විය. දෙවන දරුවාගේ සිරුර සොයා ගැණුනේ මධ්‍යම රාත්රියද පසු වීමෙන් අනතුරුවය. පසුදින අලුයම 3ට පමණ අඩි 10 ක් තරම් ගැඹුරු ජලයේ තිබී මවගේ හා අනෙක් දරුවාගේ සිරුරු ගොඩ ගෙන තිබේ.
සිරුරු මරණ පරීක්ෂණය වෙනුවෙන් ගෙන ගොස් ඇති අතර සියදිවි නසාගැනීම හා දරුවන්ගේ හා මවගේ මරණ අතර සම්බන්ධයක් ඇතිදැයි සැක සහිත බව මේපල්වුඩ් පොලිස් දෙපාර්තමේන්තුව අදහස් දක්වා තිබේ.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…