ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ බටහිර නගරයේ නාරා හි මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී අද (08)දින වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ. 67 වියේ පසු වූ අබේ මහතාගේ පපුවට සහ බෙල්ලට වෙඩි තබා පැය කිහිපයකට පසු ඔහු මිය ගිය බව Nippon Hōsō Kyōkai(NHK) විකාශන ආයතනය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
මෙම වෙඩි තැබීම ජපන් වේලාවෙන් අද උදෑසන 11:30 ට පමණ සිදුවූ අතර ඔහුව වහාම රෝහලට ගෙන ගිය නමුත් ඔහුගෙන් කිසිදු චලනයක් දක්නට නොවූ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබේ. වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේම 41ක් හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. 2012 දෙසැම්බර් සිට 2020 සැප්තැම්බර් දක්වා ජපානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර, ඔහු එරට දීර්ඝතම අගමැති ධුරය දැරූ පුද්ගලයා බවට පත් විය.
මෙම සිදුවීමත් හේතුවෙන් බොහෝ දෙනා කම්පාවට පත්ව තිබේ.ජපානය පිළිබඳව ඔබට මට ඇත්තේ වෙනම කියවීමකි. කෙසේ නමුත් ජපානය යනු මනුෂ්‍යත්වයේ පාරාදීසයකි. එකිනෙකාට ගරු කිරීම හා ආචාරශීලීවන්ත වීම පිළිබඳව ඔවුනට ඇත්තේ දිගු ඉතිහාසයකි. මේ වෙඩි වැදී ඇත්තේ ලෝකයක් ආදරය කරන සංස්කෘතියකටය.
සශිකලා මධුෂාණී_
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…