ලෝකයේ දෙවන වැඩිම ජනගහනය සහිත රට වන ඉන්දියාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සැලකිය යුතු පරිසර දූෂණයක් බවට පත්ව ඇත. වාර්ෂිකව ප්ලාස්ටික් ටොන් මිලියන 14ක් පමණ භාවිතා කරන ඉන්දියාවට ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමට ක්‍රමවේදයක් නොමැත. එය පුළුල් ලෙස කසළ දැමීම සිදු කරයි. මේ හේතුව නිසාවෙන් ඉන්දියාව විසින් එක්වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් භාවිතය තහනම් කරමින් නව නීති පනවා ඇත.
ඉන්දියාගේ වෙසෙන අධික ජනගහනයට සාපේක්ෂව වැඩිවන පරිසර දූෂණය වලක්වා ගැනීම සඳහා මෙවැනි තීරණයකට යන බව රජය විසින් නිවේදනය කර තිබේ. මෙම තහනම අත්හිටවන ලෙස ආහාර, පාන සහ පාරිභෝගික භාණ්ඩ සමාගම් (PepsiCo, Coca-Cola, India’s Parle Agro, Dabur සහ Amul යන සමාගම් ) රජයෙන් ඉල්ලීම් කළමුත් ඒවා ප්‍රතික්ෂප වී තිබේ.
පාරිභෝගිකයින්ට සහනයක් ලෙස රජය ප්ලාස්ටික් බෑග් භාවිතය නිදහස් කර ඇති නමුත් නැවත නැවත භාවිත කළ හැකි පරිදි ඝනකම වැඩි කරන ලෙස නිෂ්පාදකයින්ගෙන් සහ ආනයනකරුවන්ගෙන් ඉල්ලා තිබේ.
මේ පිළිබඳ පරිසර වේදීන් හා විද්‍යාඥයන් කියා සිටින්නේ තහනම බලාත්මක කිරීම දුෂ්කර විය හැකි බවයි. කෙසේ නමුත් රජය විසින් එක් වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් නිෂ්පාදන භාවිත කිරීම, විකිණීම සහ බෙදාහැරීම පිළිබඳ සොයා බැලීමට පාලන මැදිරි පිහිටුවා ඇති බව ද වාර්තා වේ.
ඉන්දියාවේ නගර හා වීදිවල ප්ලාස්ටික් භාණ්ඩ පිරී පවතින අතර ඒවා අවසානයේ කාණු ගංඟා සාගර අවහිර කරයි. ඇස්තමේන්තු කර ඇති පරිදි ටොන් මිලියන 100 පමණ මෙලෙස බැහැර වේ. විද්‍යාඥයින් විසින් තල්මසුන් වැනි ගැඹුරේ වාසය කරන සාගර ක්ෂීරපායීන්ගේ බඩවැල්වල ක්ෂුද්‍ර ප්ලාස්ටික් විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර මෙය බලවත් පාරිසරික තර්ජනයක් බවට පත්ව තිබේ.
සශිකලා මධුෂාණී_
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…