යෝජිත නව නීති යටතේ, දුම්කොළ මිලදී ගැනීම සඳහා නීත්‍යානුකූල වයස අවුරුදු 18 ක් ක්‍රමානුකූලව ඉහළ නංවන බව සහකාර සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය අයේෂා වෙරල් පසුගිය බ්‍රහස්පතින්දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
“අපට අවශ්‍ය වන්නේ තරුණයින් කිසි විටෙකත් දුම්පානය නොකිරීමට වග බලා ගැනීමයි,”
වැඩිදුරටත් ඇය පැවසුවාය.
මෙම නීතිය ක්‍රියාත්මක වන විට වයස අවුරුදු 14 ට වැඩි පුද්ගලයින්ට කිසිදා නීත්‍යානුකූලව දුම්කොළ මිලදී ගැනීමට නොහැකි වනු ඇත.
2025 වන විට ප්‍රජාව තුළ දුම්පානය පැතිරීම 5% ට වඩා අඩු කිරීමේ සමාජ ව්‍යාපාරයේ කොටසක් ලෙස 2022 දී මෙම නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කරයි.
රජයේ දත්ත වලට අනුව, නවසීලන්තයේ වැඩිහිටි ජනගහනයෙන් 13.4% දුම් පානය කරන්නන් ලෙස වර්ගීකරණය කර ඇත.
එය 2011/12 දී 18.2% ට වඩා අඩු තත්වයකි.සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව සෑම වසරකම දුම්පානය ආශ්‍රිත රෝගවලින් පුද්ගලයින් 4,000 ත් 5,000 ත් අතර සංඛ්‍යාවක් මිය යති.
එරට දුම්පානය ආශ්‍රිත හානිය විශේෂයෙන්ම මාඕරි, පැසිෆික් වාර්ගික ප්‍රජාවන් සහ අඩු ආදායම්ලාභී ප්‍රජාවන් තුළ බහුලව දක්නට ලැබේ.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, මඕරි කාන්තාවන්ගෙන් 32% ක් පමණ දුම් පානය කරති
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…