ඒ වසර තුනකට වඩා වැඩි කාලයක් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සිටි ඇමසෝන් ආයතනයේ හිමිකරු ජෙෆ් බෙසෝස් අභිබවා යමිනි.
එලෝන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වූයේ ඔහුට අයත් ටෙස්ටලා ඉන්කෝපරේටඩ් මෝටර් රථ නිෂ්පාදන සමාගමේ කොටස් මිල හදිසියේම 4.8% කින් ඉහළ යාම හේතුවෙනි.
දකුණු අප්‍රිකාවේ උපත ලැබූ, ඉංජිනේරු උපාධිධාරී එලොන් මස්ක්ගේ සමස්ත ආදායම අද උදෑසන වනවිට ඩොලර් බිලියන 188.5 ක් ලෙස සටහන් වේ. එය ඇමසෝන් හිමිකරු ජෙෆ් බෙසෝස්ගේ සමස්ත ආදායමට වඩා ඩොලර් බිලියන 1.5 ක වැඩිවීමකි.
ගත වූ මාස 12 ක කාලය තුළදී එලෝන් මස්ක්ගේ ආදායම අසාමාන්‍ය ලෙස ඉහළ ගිය අතර පසුගිය වසරක කාලය තුළදී පමණක් ඔහු අත්කරගෙන ඇති ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 150 ඉක්මවයි. මේ සදහා ටෙස්ලා සමාගම ප්‍රබල දායකත්වයක් දැක්වූ අතර පසුගිය වසරේදී එම සමාගමේ කොටස්වල වටිනාකම වාර්තාගත ලෙස 743% කින් ඉහළ ගොස් තිබිණි.
UN | LNW
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..