සමස්ත ලෝකයේ තඹ අවශ්‍යතාවයෙන් 8% සැපයුම්කරුවා වන චිලිය, ලොව විශාලතම තඹ නිෂ්පාදනකරුවා වේ.
මේ වන විට රාජ්‍ය පතල් සමාගමක් වන කෝඩෙල්කෝ හි කම්කරුවන් විසින් විවෘත වැඩ වර්ජනයක් දියත් කර තිබේ. බදාදා ආරම්භ කරන ලද මෙම වර්ජනය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 18 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ. ඉදිරියේදී කොන්ත්‍රාත්කරුවන් ද ඇතුළුව කම්කරුවන් 50,000 වැඩ වර්ජනයට සම්බන්ධව වෙතැයි අපේක්ෂා කෙරේ.
රජය විසින් පසුගිය දිනක දැනුම් දී තිබුණේ ප්‍රදේශයේ සල්ෆර් ඩයොක්සයිඩ් විෂවීම් මාලාවක් වාර්තා වීමෙන් පසු වෙන්ටනාස් වාත්තු පොළක් වසා දමනු ඇති බවයි. මෙලෙස පාසල් සිසුන් 115 දෙනෙකුට සල්ෆර් ඩයොක්සයිඩ් විෂ ශරීරගතවීම වාර්තා විය. වෙන්ටනාස් වාත්තු පොළවසා දැමීමට එරෙහිව මෙලෙස වැඩ වර්ජනය ආරම්භ වූ අතර රට පුරා පතල් කැණීම් මධ්‍යස්ථාන හයකට එක්රැස් වූ කම්කරුවන් ඇතුල්වීම් අවහිර කරමින් සහ ටයර් ගිනි තැබා සිය විරෝධය ප්‍රකාශ කර තිබිණි. මෙහිදී වෘත්තීය සමිති නායකයන් විසින් ප්‍රකාශ කර තිබුණේ මෙම වසා දමන ලද වාත්තුපොළ ඉහළම පාරිසරික ප්‍රමිතීනට අනුව සකස් කිරීමට රජය විසින් ඩොලර් මිලියන 54 ආයෝජනයක් කළ යුතු බවයි. එමෙන්ම වැඩ වර්ජනය පැවතියද පතල් කැණීම තවදුරටත් සිදුවන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.
සශිකලා මධුෂාණී_
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…