මේ වන විටත් රට පුරාහමුදා පාලනයට එරෙහි දැවැන්ත විරෝධයක් ඉස්මතුවි තිබේ. නගර කිහිපයකදි උද්ඝෝෂකයින්ට උණ්ඩ, අත්බෝම්බ සහ කඳුළු ගෑස් ප්‍රහාර ආරක්ෂක ඒකක විසින් එල්ල කරන ලද්දේ මිල්ටරි ජුන්ටාව නොතකා රටපුරා පැවැත්වූ පෙළපාලි මර්දනයට ගත් උත්සහාය මතයි.
සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය දැඩි ලෙස හෙළා දකින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට අනුව අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා ඇතැයි විශ්වාස කෙරේ.
යාන්ගොන්, ඩාවෙයි, මැන්ඩලේ, මයික්, බාගෝ සහ පොකොක්කු යන ප්‍රදේශවල ජනතාව වෙත එල්ලකල වෙඩි ප්‍රහාර හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බව වාර්තා වේ. ගුරු විරෝධතාවය මර්දනය සඳහා පොලිසිය විසින් අත් බෝම්බ එල්ල කිරීමෙන් කාන්තාවක් මිය ගිය ගොස් ඇත.
මාර්ගයට බසින බොහෝ දෙනෙක් ආරක්ෂාව සඳහා ගෑස් වෙස් මුහුණු, තොප්පි සහ ඇස් කණ්නාඩි පැළඳ සිටීම සුලබදසුනක් වි තිබේ.
පසුගිය සෙනසුරාදා පොලීසිය විසින් උද්ඝෝෂණ සඳහා ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාරයක් දැක්වූ අතර, සමූහයා විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ භාවිතා කරන්නට විය.
රජ්‍ය මාධ්‍ය පෙන්වා දෙන්නේ පසුගිය සෙනසුරාදා පැවති විරෝධතාවලදී පුද්ගලයින් 470 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
හමුදාව වසරක කාලයක් තුළ මැතිවරණයක් පැවැත්වීමට පොරොන්දු වී තිබේ. විරෝධතාකරුවන් එවැනි පොරොන්දු වලට එකඟ නොවන අතර ඔවුන්ගේ තේරී පත් වූ නායකයින් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි. (theguardian වෙතින්)
සහන් හේවාගමගේ
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…