Martin L1011 ගුවන් යානය, එහි එන්ජින් තුනක්, පියාපත් සහ වලිග වරල් මත සවි කර ඇති අති සුන්දර සුවිශාල නිර්මාණයකි. මේ වන විට එය රතු මුහුදේ මතුපිටට යටින්, වසර තුනක් පුරාවට දස දහස් ගනන් මත්ස්‍යන් හා මුහුදු ජීවීන් හට නිවහන වී ඇත.
1980 ලියාපදිංචි කර ඇති මෙම යෝධ ගුවන් යානය Planespotters.net, Royal Jordanian, Portugal’s TAP Air සහ Sweden’s Novair,Luzair ඇතුළු ගුවන් සමාගම් කිහිපයක සේවා කටයුතු ඉටු කර ඇති Martin L1011 රතු මුහුදේ වෙරළ ආසන්නයේ කිං හුසේන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වසර ගණනාවක් ගාල් කර තබා පසුව කිමිදුම් සංචාරක ව්‍යාපාරය සහ කොරල්පර වර්ධනය දිරිගැන්වීමේ අරමුණින් යානය ජෝර්දානයේ අකාබා බොක්කෙහි ගිල්වා ඇති බව ජෝර්දාන් පුවත් ඒජන්සිය මේ සම්බන්ධව ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබේ.
එය මීටර් 15 සිට 28 දක්වා (අඩි 50-92) ගැඹුරක පිහිටා ඇත. ඡායාරූප ශිල්පී බ්‍රෙට් හොල්සර් විසින් මෙම ජලජ ගුවන් යානයේ අද්භූත දර්ශනය ග්‍රහණය කර ගෙන ඇති අතර ඔහුගේ දිය යට ඡායාරූප Instagram හි අතිශය ජනප්‍රිය වී ඇත. ඔහුගේ සමහර Instagram අනුගාමිකයින් දැන් සුන්බුන් බැලීමට අකාබා බොක්ක වෙත ඔවුන්ගේම සංචාරයන් සැලසුම් කර ඇති බව පැවසේ.
ඡායා : CNN travel
සශිකලා මධුෂාණී_
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…