එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් දෙසැම්බර් මාසයේදී ” Uyghur බලහත්කාර කම්කරු වැළැක්වීමේ පනත” (UFLPA) අත්සන් තබනු ලැබුවේ ෂින්ජියැන්ග් නිෂ්පාදන වලින් එක්සත් ජනපද වෙළඳපල ආරක්ෂා කර ගැනීමට බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ලෝකයට බොහෝ ද්‍රව්‍ය සපයන ෂින්ජියැන්ග්වරු ලෝක ප්‍රකට කපු නිෂ්පාදකවරුන්ය. එම සියලුම භාණ්ඩ නිපදවීමට ශ්‍රමය ලබා ගන්නේ බලහත්කාරයෙන් බව පැවැසේ. මේ හේතුව නිසා ඇමරිකානු මානව හිමිකමි සංවිධාන ”වහල් කම්කරු ශ්‍රමයෙන් චීනයේ නිෂ්පාදිත භාණ්ඩ” ආනයනය නොකරන ඉල්ලා සිටියි.
මෙම භාණ්ඩ තහනම සිදු කර ඇත්තේ උයිගර් වැසියන්ට සහ අනෙකුත් මුස්ලිම් කණ්ඩායම්වලට එරෙහිව චීනය බලහත්කාරයෙන් වැඩ ගැනීම පිළිබඳ සාධාරණ සාක්ෂි තිබේ නම් , වර්තමාන නීතිය යටතේ භාණ්ඩ තහනම් කිරීමට ඇති හැකියාව මතයි. ඒ වෙනුවෙන් එක්සත් ජනපදය දක්වන විරෝධතාවක් වශයෙන් , මෙම භාණ්ඩ තහනම පනවා ඇත.
මෙම තීරණය හේතුවෙන් චීනය විසින් අමෙරිකාවට අපනයනය කරන භාණ්ඩවලට ලොකු බලපෑමක් එල්ල කරනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
UFLPA ක්‍රියාත්මක කිරීමේ කාර්ය සාධක බලකායේ CBP හි වැඩබලන විධායක අධ්‍යක්ෂ ‘ Elva Muneton’ ප්‍රකාශ කර තිබුණේ ” අප සියලු දෙනාම රාමු ගතව ඇති බවත් , සම්පත් ඇති බවත් , ජූනි 21 සිට මෙම පනත බලාත්මක කිරීමට සුදානම් ” බවත්ය.
අපනයන ක්‍රියාවලිය නැවත යථාතත්වයට පත් තර ගැනීමට නම් ”ආනයනය කරනු ලබන නිෂ්පාදනයේ සැපයුම් දාමය බලහත්කාරයෙන් ලබා ගන්නා ශ්‍රමයෙන් තොර බවට ලියකියවිලි, පැහැදිලි සහ ඒත්තු ගැන්වෙන සාක්ෂි අවශ්‍ය වනු ඇති බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.”
එක්සත් ජනපදය විසින් කරන ලද මෙම චෝදනාව මුලින් ෂින්ජියැන්ග් කලාපය ප්‍රතික්ෂප කළ මුත් , පසුව සින්ජියැන්ග්හි ත්‍රස්තවාදය, බෙදුම්වාදය සහ ආගමික රැඩිකල්වාදය මැඩලීමට අවශ්‍ය “වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන” පවත්වාගෙන ගිය බව ඔවුන් පිළිගෙන ඇත.
සශිකලා මධුෂාණී
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…