ඉන්දියාවේ කාෂ්මීරයේ හින්දු දේවාලයක් අසළ ඇතිවූ තදබල තෙරපුමකින් පුද්ගලයන් 12 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්කළ අවාසනාවන්ත පුවතක් වාර්තා වේ.
ලැබුවා වූ 2022 නව වසර ට ආශිර්වාද පතා අද (01) දින පැමිණි හින්දු බැතිමතුන් පිරිස මෙම දේවාලයට ඇතුළු වීමේදී සිදුව ඇති තදබල තෙරපුම මත පුද්ගලයන් 12 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් පුද්ගලයන් 14 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත් කාෂ්මීර පොලීසිය පවසයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී මුකේෂ් සිංග් මහතා ට අනුව හටගත් තෙරපුමෙන් තුවාල ලැබූ සියළු පිරිස රෝහල් ගත කරීමට කටයුතු යොදා තිබේ.
මෙම අවාසනාවන්ත සිදුවීම හටගෙන තිබෙන්නේ කාෂ්මීරයේ මාතා වෛෂ්නෝ දේවි දේවාලයේ ය.
මේ පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර තිබේ.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් දියත් කිරීමට ද කටයුතු යොදා ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.