පසුගිය සිකුරාදා (25) දින ඉන්දියාවේ තමිල්නාඩුවේ තිරුචිරප්පල්ලි ප්‍රදේශයේ නළලිං වලක වැටී සිටි අවුරුදු දෙකක් වයසැති පිරිමි දරුවා අදා දින අළුයම මරණයට පත්ව ඇති බවට වාර්තා වේ.
දෙහැවිරිදි සිඟිත්තා ගේ සිරුර සොයාගන්නා විට නළලිං පතුල තුල දිරාපත් වීමට ලක්වී තිබූ අතර, එම දරුවා ගේ දිවි බේරා ගැනීම සඳහා සමාන්තර උමඟක් හෑරීමේ මෙහෙයුම ඔහුගේ මරණය වාර්තා වූ සැනින් නතර කරන ලදී.
ඊයේ (28) රාත්‍රියේ බලධාරීන් ප්‍රකාශ කර සිටියේ මෙම දරුවා බේරා ගැනීමට පැය 12 ක කාලයක් වත් ගත වනු ඇති බවටයි. ළිං පතුලෙන් නැඟෙන අධික දුර්ගන්ධයත් සමඟ අවිනිශ්තිතභාවයකින් පසුවී ඇති බලධාරීන් සිඟිත්තා ගේ දිවිගලවා ගැනීමට අවාසනාවන්ත අන්දමින් අසමත් වී තිබේ. දින 4 ක පමණ කාලයක් මෙම දරුපැටවා ආහාර හෝ ජලය නොමැතිව හිඳ මිය ගොස් ඇත.
මෙසේ ජීවිතයට සමුදුන් දෙහැවිරිදි කුඩා සුජිත් විල්සන් ගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යවා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පුංචි සුජිත් විල්සන් පසුගිය සිකුරාදා දින අතහැර දැමූ බොර වලක් සහිත නළළිං විවරයක් අසල සෙල්ලම් කරමින් සිටියදී ඔහු ඇතුලට වැටුණේය. මෙම පුවත ආරංචි වීම සමඟ සමාජ මාධ්‍ය ගිනිබත් වූ අතර පුළුල් ප්‍රචාරණයක් ලබා දීමට වැඩි කාලයක් ගත වූයේ නැත. එහෙත් එම දරුවා වැටුණු වල පිහිටි පාෂාණමය සැකැස්ම හා දිවි බේරා ගැනීමට දියත් කිරීමට සිදුවූ සංකීර්ණ ක්‍රියා පටිපාටිය නිසා දිවි බේරා ගැනීම බෙහෙවින් මන්දගාමී ස්වරූපයක් පෙන්වන ලදී. ඒ අනුව සමාන්තර උමගක් හාරා දරුවා වෙත ළඟා වීම ඇතුළුව ඔක්සිජන් ගමන් කිරීම සඳහා සංවෘත අවකාශයක් සකස් කර දීමට බලධාරීන් ට සිදුවිය.
කෙසේවෙතත් අවසානයේ එම දරුවා ගේ දිවි බේරා ගැනීමට තමිල්නාඩු බලධාරීන් අසමත් විය.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…