රුසියාවේ මොස්කවු හී ෂෙරිමෙියෝවෝ ගුවන් තොටුපලට හදිසියේ ගොඩ බැස්වීමේදී ඇති වූ ගින්නකින් එහි සිටි ගුවන් මගීන් 41 දෙනෙකු ජීවික්ෂය පත් වී ඇත.
ගුවන් යානය මෙසේ හදිසියේ ගොඩ බැස්වීම ගුවන් නියමුවා විසින් තීරණය කර ඇත්තේ එය පියාසර කිරීමේදී ඇති වූ තාක්ෂණික දෝෂයක් පිළිබදව වහා ගැනීමෙන් පසුවයි. ගුවන් යානය ගිනි ගන්නා අවස්ථාවේදී මගීන් 72ක් එහි සි ඇති අතර ගුවන් යානය ගොඩ බැස්වූ පසු ගින්නෙන් බේරීම සදහා හදිසි පිවීම් තුලින් පිටවී ඇතැම් ගුවන් මගීන් පිරිසක් සිය ජීවිත බේරා ගෙන ඇත.
ගුවන් යානය ගොඩ බස්වන විත් එය ගිනි ගනිමින් තිබූ බව වාර්ථා පෙන්වා දුන්නද රුසියානු පුවත් ආයතනය පවසන්නේ එය ගොඩ බස්වන වි ඇති වූ ගැස්මක් හේතුවෙන් ගිනි ගත් බවයි.
37 දෙනෙකු මෙම අනතුරෙන් දිවි ගලවා ගත් අතර ඒතුළ ගුවන් මගීන් 33ක් සහ ගුවන් යානාකාර්යමණ්ඩලයේ සිවු දෙනෙක් වෙයි.
ගුවන් ගත කර විනාඩි 30කින් මෙසේ ගුවන් යානය ගොඩ බැස්වීම සිදුව ඇත
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.
අගමැති බිරිඳට එරෙහිව ව්‍යාපාරික ගනුදෙනු සඳහා බලපෑම් කිරීමට සිය තනතුර භාවිතා කරන බවට චෝදනා එල්ලව…
එක්සත් ජනපදයේ සම්බාධක පිළිබඳ තර්ජන හුදෙක් පාකිස්තානය අධෛර්යමත් කිරීමට හේතු වේ..