තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපකයේ 6.4 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) නිවේදනය කර තිබේ.
තායිවානයේ මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබුණේ භූමිකම්පාව සමඟ දිවයිනේ දකුණේ Kaoshiung නගරයේ මෙට්‍රෝ පද්ධතිය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. භූමිකම්පාව තායිපේ අගනුවරට ද දැනී ඇත.
තායිවානය භූමිකම්පා වලින් නිරන්තරයෙන් පීඩා විඳින අතර දූපත භූ තල දෙකක් මත පිහිටා ඇත. භූමිකම්පාවක් රික්ටර් පරිමාණයේ 7.0ට වඩා බලවත් නම් මිස දිවයින සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් නොකරයි.
කෙසේ නමුත් තායිවානයේ භූමිකම්පාවල අවධානම රඳා පවතින්නේ එය ඇති වන ස්ථානය සහ ගැඹුර මතය. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය(USGS) මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙමඟින් ජීවිත හානි සිදුවීමේ සම්භාවිතාව අඩු නමුත් යම් හානියක් සිදුවිය හැකි බවයි.
සශිකලා මධුෂාණී_
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…