වෙනම සීක් නිජභූමියක් සඳහා වන ඛලිස්තාන් ව්‍යාපාරය ඉදිරියට ගෙන යමින් සිටි සීක් දේශකයෙනු වන අම්රිට්පාල් සිං අත්අඩංගුවට ගෙන ඇති බව පන්ජාබ් පොලිසිය ට්විටර් හරහා තහවුරු කර තිබේ.
30 හැවිරිදි අම්රිට්පාල් සිං මාසයකට වඩා වැඩි කාලයක් නීතියේ රැහැණින් පලා ගිය අතර අවසානයේ පංජාබිහිදී අත්අඩංගුවට ගැනීමට ඉන්දීය පොලීසිය සමත්ව ඇති අතර මෙම ස්වයං දේශකයාට එරෙහිව මිනීමැරීමට තැත් කිරීම සහ පොලිස් නිලධාරීන්ට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.
මොහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දිල්ලිය, පන්ජාබ්, හර්යානා, උත්තර් ප්‍රදේශ් සහ උත්තර්කාන්ද් ප්‍රාන්ත ඇතුළු උතුරු ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක් පුරා පැතිර ගිය අතර එහිදී ඛලිස්තාන් ව්‍යාලාරයේ නියැලුණු ආධාරකරුවන් බොහෝ දෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පිරිස ඇසෑම් ප්‍රාන්තයේ අධි ආරක්ෂිත බන්ධනාගාරයකට යවනු ඇති බවයි.
ඛලිස්තාන් ව්‍යාපාරයට සම්බන්ධ අයෙකු පසුගිය මාර්තු මාසයේදී අත්අඩංගුවට ගැනීමත් සමඟ අම්රිට්පාල් සිං ඇතුළු ආධාරකරුවන් සිය ගනනක් පොලිස් ස්ථානයකට කඩා වැදී සිය ආධාරකරුවා බේරා ගැනීමත් සමඟ සිං ප්‍රසිද්ධ වූ අතර එතැක් සිය ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් විය. ඔහුගේ ව්‍යාපාරය 1980 ගණන්වල බෙදුම්වාදී කැරැල්ලක් සහ දහස් ගණනක් මිනිසුන් මරා දැමූ පන්ජාබයේ මර්දනයේ මතකයන් නැවත ගෙන ආවේය.
අම්රිට්පාල් සිං අත්අඩංගුවට ගැනීමත් සමඟ කැනඩාව ලන්ඩනය හා සැන් ෆැන්ෆ්රැන්සිස්කෝහිදී, ඛලිස්තාන් හිතවාදී ආධාරකරුවන් ඉන්දීය කොන්සල් කාර්යාලයන්ට හානි කරමින් මොහු නිදහස් කරන ලෙස විරෝධතාවයන් පවතිවන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.
සශිකලා මධුෂාණී_
වැඩිදුර කියවීම් සඳහා: පංජාබයේ සික් රාජ්‍යක් නිර්මාණය කිරීමේ උත්සහයක්; අන්තර්ජාල තහනමක් පැනවේ
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…