මේ දිනවල පැවැත්වෙන 2019 දකුණු ආසියාතික ක්‍රීඩා තරගයේදී (South Asian Games) දී මේ අනුව මාලදිවයින කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 16කට සීමා කිරීමට ඇයට හැකි විය.
එහි ප්‍රතිඵලයක් ලෙසට නේපාල කණ්ඩායමට ඕවර 0.5කදී තරගයේ ජය වාර්තා කිරීමට හැකි විය.
මෙම මැද වේග පන්දු යවන්නියට මේ සඳහා අවශ්‍ය වූයේ ඕවර 2.1 ක් පමණි.
මේ අනුව කාන්තා T20 අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලියේ එදා මෙදාතුර හොඳම පන්දු යැවීම ඇය විසින් වාර්තාකරනු ලැබිණි. මීට පෙර මෙම වාර්තාව ඉසිළුවේ චීනයට එරෙහිව මේ වසර මුලදී මාලදිවයින් කණ්ඩායමේ ම මාස් එලිසා විසින් වීමද විශේෂත්වයකි.
මේ දස්කම සමග අංජලී චාන්ද්, නේපාලයේ ජනප්‍රියම ක්‍රිකට් තරුව පමණක් නොව වීරවරියක බවට ද පත්ව සිටින්නීය.
පිරිමි T20 අන්තර්ජාතික ක්‍රිකට් තරගවලදි මේ වන විට හොඳම පන්දු යැවීම සඳහා වාර්තාව උසුළන්නේ ඉන්දියාවේ දීපක් චහාර් විසිනි. මෙම චෙන්නායි සුපර් කිංග්ස් ක්‍රීඩකයා නොවම්බර් 10 වැනිදා නාග්පූර් හිදී බංග්ලාදේශයට එරෙහිව පැවති තරගයකදී ඕවර 3.2 ක් ඇතුළත ලකුණු 7කට කඩුළු 6 ක් දවාගත්තේය.
දීපක් චහාර්ට පෙර මෙම වාර්තාව ඉසිළුවේ ලකුණු 8කට කඩුළු 6 ක් දවාගත් ශ්‍රී ලංකාවේ අජන්ත මෙන්ඩිස් විසිනි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…