එක්සත් රාජධානියේ උද්ධමනය 10.1% කින් ඉහළ යාමට සාපේක්ෂව එංගලන්ත බැංකුව ඊයේ (03) දිනයේ සිට සිය පොළී අනුපාතයන් 3%කින් ඉහළ නංවා ඇති බව වාර්තා වේ. මෙය වසර 33කට පසු සිදුවූ විශාලතම ඉහළ යාම වන අතර ඉදිරි මාසවලදී තව දුරටත් පොලී අනුපාත ඉහල දැමීම අපේක්ෂා කෙරේ.
මේ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී ආණ්ඩුකාර ඇන්ඩෲ බේලි ප්‍රකාශ කර තිබුණේ ඉහළයන උද්ධමනය පහත හෙලීම බැංකුවේ කාර්යක් බවත්, බලහත්කාරයෙන් හෝ එය ඉටු නොකළොත් තත්වය වඩාත් නරක අතට පත්විය හකි බවත්ය.
ආහාර හා ඉහළ බලශක්ති මිල ගණන් ආදිය හේතුවෙන් වර්ධනය වන උද්ධමනය 2024 වසරේ පළමු භාගය දක්වාම පැවැතිය හැකි බවට පුරෝකතන ඉදිරිපත් වන අතර, මේත් සමඟ දේශීය නිෂ්පාදිතයේ යම් පහත වැටීමක් හා දළ දේශීය නිෂ්පාදිතයේ හැකිලීයාමක් අපේක්ෂා කෙරේ.
පොලී අනුපාතය ඉහළ දැමීමට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුම තියුනු ලෙස පහත වැටුණු අතර එය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 2% කින් හා යුරෝවට සාපේක්ෂව 1.2% කින් ද පහත වැටීමකි.
සශිකලා මධුෂාණී_
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.