එක්සත් ජනපදයේ මධ්‍යම බුද්ධි ඒජන්සිය හෙවත් සීඅයිඒ සංවිධානයේ නව අධ්‍යක්ෂක ලෙස එරට ජනපති ජෝ බයිඩන් ගේ තේරීම වී තිබෙන්නේ හිටපු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයකු වූ විලියම් බර්න්ස් මහතා යි.
විලියම් බර්න්ස් අද (24) දින පැවති සෙනට් සභා කමිටුවකදී ප්‍රකාශ කර තිබෙන්නේ එක්සත් ජනපදයට චීනය සමඟ තිබෙනා තරඟය අනුව චීනය යනු “ඒකාධිපති විරුද්ධවාදියකු” විය හැකි බවයි.
ඒ අනුව, චීනයේ පවතින ඒකාධිපති සහ විලෝපික නායකත්වය පරාජය කිරීම එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ ප්‍රධාන කාර්යභාරය වනු ඇති බව ඒ මහතා ප්‍රකාශ කර තිබේ.
විලියම් බර්න්ස් මීට ඉහත ඩිමොක්‍රටික් මෙන්ම රිපබ්ලිකන් යන පක්ෂ දෙකෙහිම පාලනාධිකාරිය නියෝජනය කළ තැනැත්තෙකි.
තමා සීඅයිඒ සංවිධානයේ අධ්‍යක්ෂක ධුරයට පත්වන්නේ නම්, සිය මූලික ප්‍රමුඛතා සතර වනුයේ ජනතාව, හවුල්කාරීත්වය, චීනය සහ තාක්ෂණය යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ඇමරිකානු සීඅයිඒ සංවිධානයේ නව අධ්‍යක්ෂක ධුරයට ඇමරිකාවේ ජනපති ජෝ බයිඩන් ගේ තේරීම වී ඇත්තේ බර්න්ස් වන අතර, බොහෝ දුරට ඔහු මෙම ධුරයට පත්වනු ඇතැයි බොහෝ පාර්ශව විශ්වාසය පළකර තිබේ.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…