මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය තුළ නොවැම්බර් 8වන දිනට පැවැත්වීමට නියමිත මධ්‍යකාලීන මැතිවරණ වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු සිදුවෙමින් ඇත.
ඊයේ(31) දිනයේදී මැතිවරණ ප්‍රචාරණ කටයුතු අතරතුර ජනාධිපති ජෝ බයිඩන් තෙල් හා ගෑස් සමාගම් වෙනුවෙන් අනතුරු ඇඟවීමක් කළ බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන්, බොරතෙල් මිල ඉහළ ගොස් ඇති අතර ඊට සාපේක්ෂව තෙල් හා ගෑස් සමාගම් විශාල වශයෙන් ලාභ ලබා ඇති බවට චෝදනා කළ ජනාධිපතිවරයා පාරිභෝගිකයන් වෙනුවෙන් පිරිවැය අඩු කිරීමට එකී ලාභය භාවිතා නොකරන්නේ නම් අතිරික්ත ලාභය මත ඉහළ බද්දක් පැනවීමට තමා කටයුතු කරන බවට අනතුරු අඟවා ඇත. බොහෝ දෙනා මෙය සඳහන් කරන්නේ රටතුළ ඉහළයන උද්ධමනය හේතුවෙන් සිය ඡන්ද දායකයන් සතුටු කිරීමට ජනාධිපතිවරයා ගන්නා උත්සහයක් බවයි.
Chevron සහ ExxonMobil යන සමාගම් මේ වසරේ ඩොලර් බිලියන 70 ක පමණ ලාභ වාර්තා කර ඇති අතර එය 2021 සිට තුන් ගුණයකින් වැඩි වීමකි. Big oil සමාගම ඩොලර් බිලියන 300 කට ආසන්න අතිරික්ත ලාභයක් උපයා ඇත.
බයිඩන් සිය දේශනයේදී තෙල් හා ගෑස් සමාගම් ලැබූ මෙම වාර්තාගත ලාභය යුධ ලාභයක් වශයෙන් සඳහන් කර තිබිණ.
ඇමරිකානු ඔටෝමොබයිල් සංගමයට අනුව ජූලි මාසයේදී පෙට්‍රල් මිල සාමාන්‍යයෙන් ගැලුමකට ඩොලර් 4.80 කට වඩා වැඩි විය යුතු බව ප්‍රකාශ වුවද, Biden ගේ පරිපාලනය වසර මුලදී මූලෝපායික ඛනිජ තෙල් සංචිතයෙන් බැරල් මිලියන 180 ක් ලබා ගැනීමෙන් පසුව එය සාමාන්‍යයෙන් ඩොලර් 3.76 දක්වා පහත වැටීනි.
සශිකලා මධුෂාණී_
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…