බ්‍රසීලයේ ස්වෛරීභාවයට සෘජු බලපෑමක් ඇති කිරීමට හේතුවූ ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමේසන් හි ඇතිවූ ලැව්ගිනි සම්බන්ධව පසුගිය සිකුරාදා (30) වන දින ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සමඟ ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බව බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝ පැවසීය.
බ්‍රසීල ජනපති බොල්සොනාරෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ චන්ද්‍රිකා දත්ත වාර්තාකරණයට අනුව ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ බ්‍රසීලය තුළ කැලෑ ගිනි දැනට වසරකට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව අඩුවී ඇති බවයි.
කෙසේවෙතත් ඔහුගේ මෙම ප්‍රකාශ සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් එම ට්විටර් පණිවුඩය හරහා ඉදිරිපත් කර තිබුණේ නැත.
බ්‍රසීලයේ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ දත්ත වාර්තා වලට අනුව ජනවාරි 1 සිට අගෝස්තු 29 දක්වා බ්‍රසීලයේ ලැව්ගිනි ප්‍රතිශතය 77% කින් ඉහළ ගොස් ඇති අතර එය වසරකට පෙර පැවති කාලයට සාපේක්ෂව ඉහල අගයකි.
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.