Bot program එකක් යොදාගෙන හදාගන්න network එකක් botnet ලෙස හැඳින්වේ. ඒ අනුව bot net නිර්මාණය කරන්නේ ඉතාමත් දක්ශ hackers ලා විසින්!
Robot program එකක් මුලින්ම සිදු කරන්නේ අපේ පරිඝණකයට trojon වැඩසටහනක් මෙන් අපේ අනුදැනුමකින් තොරව install වීමයි. ඉන්පසු ක්‍රමයෙන් පරිඝණකය තම අනසකට ගැනීමට මේ program එකට හැකියාව ඇත.
මෙසේ පරිඝණක රාශියක් එකතු කරගෙන නිර්මාණය කරගන්නා network එකක් bot net ලෙස හැඳින්වේ. මෙසේසාදාගන්නා bot net එකෙහි ඇති පරිඝණක zombie PC ලෙස හැඳින්වේ.
මන්දයත් මින් එහාට පරිඝණකය භාවිතා වෙන්නේ hacker ට උවමනා ලෙසයි! නමුත් මෙතනදී මේ කිසි දෙයක් user ට නොදැනෙන්නසිදු වේ. User ට තමන්ගේ එදිනෙදා වැඩ කිසිම ගැටලුවකින් තොරව කරගන්නත් හැකියාව.
ඉතින් මෙතනදී කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් user ට දැනෙන්නෙත් නැත්තම් කොහොමද මේක zombie PC එකක් වන්නේ කියලා? මෙහිදී hacker විසින් භාවිතා කරන්නේ අපේ PC එකේ processing power, RAM speed එක වගේ දේවල්.
මෙම botnet භාවිතාකරමින් සිදු කළ හැකි දේ නම්;
Bit coin mining
විශාල ප්‍රමාණයේ DDOS Attacks
විශාල වශයෙන් spam email යැවීමට.
[embedyt] https://youtu.be/s0sgiY93w9c [/embedyt]
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…