ඊයේ (19) දිනයේදී බ්‍රසීලයෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් ප්‍රමාණය 55,209 කි.
ඒ අනුව බ්‍රසීලයේ සමස්ත ආසාදිතයන් ප්‍රමාණය මිලියනය ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ ආසාදිතයන් මිලියනකට වඩා වාර්තා වූ දෙවැනි රට වශයෙනි.
මෙතෙක් ආසාදිතයන් මිලියනයකට වඩා වාර්තා වී තිබුණේ ඇමරිකා එක්සත් ජනපදයෙන් පමණි.
මේ වනවිට බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 1,038,568 ක් වන අතර වෛරසය හේතුවෙන් මරණයට පත් වූ ප්‍රමාණය 49,090 කි. අද දිනයේදී මරණ ප්‍රමාණය පනස් දහස ඉක්මවා යනු ඇත.
ලොවපුරා මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන මිලියන 8.7 ඉක්මවා තිබේ.
මේ වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන් ප්‍රමාණය මිලියන 3.6 කි. වාර්තා වී ඇති සමස්ත මරණ ප්‍රමාණය 462,691 ක් වේ.
ඊයේ දිනයේදී නව ආසාදිතයන් 181,005 ක් හා මරණ 5,066 ක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යා ලේඛන අනුව වෛරසයේ ව්‍යාප්තිය තවදුරටත් ඉහළ මට්ටමක පවතී.
UN – LNW
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…