කලහකාරී පිරිස් විසින් කඩසාප්පු මංකොල්ලකෑම් සහ ඉන්ධන පිරවුම් හල්, වාහන ආදිය ගිනි තැබීම සිදුකර ඇති අතර, ෆෝර්ටොලිසා නගරය, ගිම්හාන නිවාඩුව ගත කිරීම සඳහා සංචාරකයන් බෙහෙවින් ඇදී එන ස්ථානයකි.
මෙම ගැටළුව ඇතිවූ වහාම බ්‍රසීලයේ අධිකරණ ඇමතිවරයා හමුදාව යවා ඇති අතර, මෙම පියවර නව ජනපති ජයර් බොල්සොනාරෝගේ මහත් ප්‍රශංසාවට හේතු වී තිබේ.
සැකකරුවන් 50 දෙනෙක් පමණ දැනට අත්අඩංගුවට ගෙන ඇත.
මේ සමගම නගරයේ බන්ධනාගාරවල ආරක්ෂාව තරකිරීමට පියවර ගෙන තිබේ.
බන්ධනාගාර රැඳවියන්ගේ ජංගම දුරකථනවල සංඥා අවහිර කිරීම ඒ අතරින් එකකි.
බ්‍රසීලය ලෝකයේ තුන්වැනුවට විශාලතම සිරකරු ජනගහනය ජීවත් වන රටයි.
මේ අතර හමුදාව පැමිණීමෙන් පසුව නගරයේ බොහෝ කටයුතු යථා තත්වයට පත්ව තිබෙන බව බලධාරීහු පවසති. මේ වන විට බස් රථ ගමනාගමනය ද නැවත සිදුවන අතර, සෑම බස් රියකම ආයුධ සන්නද්ධ හමුදා භටයන් තිදෙනෙක් බැගින් ස්ථානගත කිරීමට කටයුතු කර තිබේ.
සිවිල් කලබලයක් මැඬලීම සඳහා හමුදා බලය යෙදවීමේ මෙම සිදුවීම වාර්තා වන්නේ 63 හැවිරිදි නව බ්‍රසීල නායකයා ධුරයේ දිවුරුම් දී දින කිහිපයක් ඇතුළත ය. ඔහු අතීතයේ හමුදා කපිතාන්වරයෙකි.
මින් ඉදිරියට බ්‍රසීලයේ ආදර්ශ පාඨය වන්නේ ආරක්ෂාව සහ දියුණුව බව ඔහු විසින් කියා තිබේ.
ප්‍රධාන ඡායාරූපය : EPA
බ්‍රසීලය ගැන පෙර ලිපි:
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.