බ්‍රසීලයේ හමුදා ප්‍රධානී ජෙනරාල් ජුලියෝ සීසාර් ද අරූඩා සේවයෙන් පහ කිරීමට ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා කටයුතු කර ඇති බව බ්‍රසීල සන්නද්ධ හමුදාවේ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.
මෙම පියවර ගැනීමට ආසන්නතම හේතුව වී ඇත්තේ බොල්සොනාරෝගේ ආධාරකරුවන් ජනවාරි 8 වන දින බ්‍රසීලියාවේ ජාතික කොන්ග්‍රසයට, ජනාධිපති මන්දිරයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට කඩා වැදීමෙන් සිදු කරන ලද ප්‍රචණ්ඩත්වය මර්දනය කිරීමට අපොහොසත් වීමයි.
හමුදා ප්‍රධානියා ඉවත් කිරීමෙන් අනතුරුව හිස් වූ තනතුරු පුරප්පාඩුව වෙනුවෙන් අග්නිදිග හමුදා විධානයේ ප්‍රධානියා වූ ජෙනරාල් ටොමස් මිගෙල් රිබෙයිරෝ පයිවා පත් කර තිබේ. කැරලිවලට සම්බන්ධ පුද්ගලයන් 2000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර නොසන්සුන්තාව ඇතිකිරීම සම්බන්ධයෙන් බොල්සනාරෝ චෝදනා ලබා තිබේ.
විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වූ බොල්සොනාරෝ, ඔහුගේ ජනාධිපති ධුර කාලය පුරාවටම සන්නද්ධ හමුදාවන්ට සමීප සබඳතා පැවැත්වීය. ඒ අනුව හිටපු හමුදාපතිවරයා බොල්සනාරෝගේ පාක්ෂිකයෙකු ලෙස සැලකේ. මෙලෙස හමුදාවට සම්බන්ධ බොල්සනාරෝගේ පාක්ෂිකයන් විශාල ප්‍රමානයක් සේවයෙන් ඉවත් කර ඇති බවද වාර්තා වේ.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…