බ්‍රිටිෂ් එයා වේස් (British Airways) හෙවත් බ්‍රිතාන්‍ය ගුවන් සේවාව භාවිතා කළ පාරිභෝගිකයන් 380,000 දෙනෙකුගේ දත්ත සොරකම් කර ඇති බව සනාථ වේ.
මේ අනුව ඔවුන්ගේ බැංකු ගිණුම්විස්තර, පුද්ගලික තොරතුරු ආදිය පවා දත්ත සොරකමට ලක්ව ඇත. මේ තත්වයට මුහුණ දී තිබෙන්නේ 2018 අගෝස්තු 21 දා සිට සැප්තැම්බර් 5 දක්වා බ්‍රිතාන්‍ය ගුවන් සේවාව පාවිච්චි කළ, වෙබ් අඩවිය හෝ ඇප් එක හරහා ගුවන් ගමන් ටිකට්පත් වෙන් කරගත් ගුවන් මගීන් ය.
එහිදී ගෙවීම් සිදුකිරීමට භාවිතා කළ කාඩ්පත්වල සියලු විස්තර ද සොරකම් කර තිබේ.
ඒ අනුව කිසියම් පාරිභෝගිකයෙකුගේ බැංකු කාඩ්පත් කිසියම් අවභාවිතයක් සඳහා පාවිච්චි කර තිබේ නම් වහාම සිය බැංකු අමතන ලෙසට ද බ්‍රිටිෂ් එයා වේස් මෙම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මෙමගින් සිදුවූ යම් මූල්‍ය හානියක් වෙත්නම් තමන් ඒ සඳහා වන්දි ගෙවීමක් සිදුකිරීමට සූදානම් බව ද ගුවන් සේවය ප්‍රකාශ කර තිබේ.
පුරා සති 2 ක් පමණ පැවති මෙම හැක් කිරීමේදී ගමන් විස්තර හෝ ගුවන් ගමන් බලපත්‍ර විස්තර සොරකම් කර නැති බව ද එම ගුවන් සේවාව පවසයි. පාරිභෝගික දත්ත සොරකම් කිරීම පිළිබඳ මේ වනවිට බලධාරීන් විසින් හදිසි විමර්ශනයක් ආරම්භ කර තිබේ.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…